කොරෝනා 38,000 පනී.. ඊයේ 427ක්…

December 23, 2020 at 8:01 am | lanka C news
කොරෝනා 38,000 පනී.. ඊයේ 427ක්…

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 427කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 38058 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

4,693 views

6 Comments to “කොරෝනා 38,000 පනී.. ඊයේ 427ක්…”

  1. පියසිරි says:

    මිලියන 22 ආසන්න ජනගහනයක් ඉන්න මේ පුංචි රටේ මුළු අවුරුද්දකටම කොරෝනා හැදිලා තියෙන්නේ 38058යී. බෙහෙතක් හොයාගෙන නැහැයී කියල කිව්වත් මෙයින් බාගෙකට වැඩිය කොත්තමල්ලි තම්බලා වතුර බීලයී දුම් හට්ටිය අල්ල ලයී සුව වෙලා ගෙදර ගිහින්. එතකොට දැන් ඉත්රිවෙලා ඉන්නේ 9000කටත් අඩු සංක්‍යාවක්. මැරිලා තියෙන්නේ 200කට අඩු සංක්‍යාවක්. අපී රටේ පහු ගිය අවුරුදුවල අවුරුද්දක සාමාන්‍ය මරණ සංක්‍යාව 150,000 විතර. පැහැදිලිවම සුළු පිරිසක් කොරෝනාව වවාගෙන කනවා.

    • Wijebahu says:

      Gobbayo, pahugiya maasa 2 ta aapu gana 35000i.

      • පියසිරි says:

        බූරුවෝ, කොත්ත්මල්ලි බීලා දුම් හට්ටිය අල්ලලා හොඳ වෙච්ච ගාන 29918 මරණ 185. දැන් ඉතුවෙලා ඉන්න ලෙඩ්ඩු ගණන 35,000 – 29,918 = 5082. රටේ ජනගහනය මිලියන 21.65 කොරෝනා අපේ රටට එන්න කලින් පහු ගිය අවුරුදු වල අවරුද්දකට වෙන සාමාන්‍ය මරණ ගාන 150,000යී. ගණන් බැරි මෝඩයා.

    • Harsha says:

      Agree with Piyasiri.

      කොරෝනා නිම කල දත්ත (Closed cases) අනුව මරණ ප්‍රමාණය 3%. මෙය ලෝකයේම පවතින “සාමාන‍්‍ය” සංඛ්‍යාවයි (Average). මෙය ලංකාවේ 0.62%.

      කොරෝනා වලින් ලෝකයේම දැනට මරණ සංඛ්‍යාව 1,724,050 (මෙම වසරේ).
      මද්‍යසාර වලින් ලෝකයේම දැනට මරණ සංඛ්‍යාව 2,449,689 (මෙම වසරේ).

      ලංකාව ලෝකයේ වැඩිම මද්‍යසාර භාවිත වන රටක් නිසා අපේ මරණ සංඛ්‍යාව අනිවාර්‍යයෙන් කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා වැඩිවිය යුතුයි.

      ඉතින් කොරෝනා ඇත්තටම භයානකද?

  2. කොනකට් says:

    40,000 වුනාම උත්සවයක් තියල සමරමු. මුද්දරයක් ගහල මුල්දින කවරයක් එලිදක්වන්නත් පුලුවන්.

Main News