කොරෝනා 39,000 පනී..

December 25, 2020 at 8:02 am | lanka C news
කොරෝනා 39,000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 592කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 39231 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

2,112 views

One Comment to “කොරෝනා 39,000 පනී..”

  1. ක්‍රිමිනල් says:

    රෙස්පෙක්ට් ස ! ඔන්න ඉතින් අලුත් අවුරුද්දට ආසියාවට තැගී හම්බවෙලා , කොවිඩ්19 අලුත්ම ප්‍රභේදය ,එංගලන්තයේ ඉදලා සිංගප්පුරුව ගොඩ බැහැලා . 😏

Main News