කොරෝනා 500 පනී.. දැනට 63යි.. අවසන් 100ට දින දෙකයි..

April 26, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා 500 පනී.. දැනට 63යි.. අවසන් 100ට දින දෙකයි..

26 පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 63 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 523 දක්වා ඉහල යයි.

මෙරට කොරෝනා ආසාදිතයන් අවසන් 100 වාර්තා වීමට ගත වූයේ දින දෙදකට මදක් වැඩි කාලයකි.

248 views

47 Comments to “කොරෝනා 500 පනී.. දැනට 63යි.. අවසන් 100ට දින දෙකයි..”

  1. Gunda says:

    සුදුවැල්ලෙ කුඩ්ඩො තමා මේ අපරාධය කෙරුවේ…. උන්ට වෙඩි තියලා දාන්නයි තිබ්බෙ පිලිපීනයෙ වගේ..

  2. Rohan says:

    කොරෝනාවෙන්වත් ඉගෙන ගෙන හැකි තරම් සේවා අන්තර්ජාලය හරහා කරගත හැකිවන ලෙස නීති ගෙන ආයුතුයි.
    සියලු පාසල්, විශ්ව විද්‍යාල පොදු අන්තර්ජාල ඉගැන්වීමේ පද්ධතියකට ගෙන ආයුතුයි…මුදල් ඇති පාසල් දැනටමත් මෙවැනි පද්ධති සාදා ඇත.
    රජයේ සහ පුද්ගලික ආයතන පරිගණක ගතකොට සේවකයන්ට ගෙදර සිට වැඩ කිරීමේ නිදහස නීතියෙන්ම ලබා දිය යුතුයි .

    • Alapaluwa says:

      හා, Rohan කියන විදියට හෙට ඉඳලම කටයුතු කරන්නම්.
      තව යෝජනා තියෙනවද? දැම්ම කියන්න

  3. Susantha says:

    Pawithrata madam 19 wenida Corona iwara nisaa ikmanata chande thiyala 2/3 gammu. Minissu bohoma sathutin inna welaawe chanda ganda puluwan unta molayak kiyala deyak na ne

  4. Please combine Traditional Local Medicine system and the Western Medicine system ASAP.

    PCR Testing can do, Ventilator support can get………………

    සුදුවැල්ලෙ කුඩ්ඩො තමා මේ අපරාධය කෙරුවේ…. උන්ට වෙඩි තියලා දාන්නයි තිබ්බෙ පිලිපීනයෙ වගේ..

    • Anti Corona says:

      කාටවත් වෙඩි තියන්ඩ වෙන්නෙ නෑ බං, දේශීය වෙද්දුන්ටත් අවස්තාවක් දුන්නනං..මුංට කරගන්ඩත් බෑ..පුලුවං කියන එකෙකුට කරන්ඩ දෙන්නෙත් නෑ..

      • බිල්ල says:

        ඕකට තමයි කියන්නේ පිදුරු ගොඩේ ලැගපු බල්ලා වගේ කියල. කෝකටත් දොස්-තර කියන නමේම තියනවනේ ලෙඩ-වැඩි කියන තේරුම.

        • Alapaluwa says:

          එතකොට බිත්-තර කියන්නේ ලොකු බිත්තියක් කියලද බල්ලා කියන්නේ.
          අනේ හුයනු කේයනු

    • Alapaluwa says:

      Thank you Aruna for your suggestion.
      I will arrange to combine Traditional Local Medicine system and the Western Medicine system starting tomorrow.
      As you said, you do PCR Testing yourself and send me 1000 ventilators ASAP so that I can donate excess to the USA.

      මේ අපරාධය කෙරුව සුදුවැල්ලෙ කුඩ්ඩන්ගේ නම් ලැයිස්තුව නොපමාව එවන්න. පිලිපීනයෙ කණ්ඩායමක් දැනටමත් ඇනවුම් කරලා තියෙන්නේ උන්ට වෙඩි තියලා දාන්න.

      තැන්ක්යූ

  5. Aurora says:

    කොරෝනා බෝවෙන එක වලක්වන්න වැදගත්ම දේ රෝගීන් හඳුනාගන්න එක. හමුදාවල්, බුද්ධි නිලධාරීන් සහ PHI වරු එකතුවෙලා ඒක හරියට කරනවා. ඊට පස්සේ රෝගීන්ව බටහිර වෛද්‍යවරු අත්අඩංගුවට අරන් රෝහල්වල හිරකරගන්නවා. අඩුම ගානේ දවස් 14 ක් වත් තියාගන්නවා. මේ බොරුකාරයෝ හෙලවෙදකමේ සහ අයුර්වේදේ තියන කොත්තමල්ලි, කැඳ, දුම් ඇල්ලිලි තමයි කරන්නේ. දොස්තරලා දන්නදෙයක් නැහැ ඒ ප්‍රතිකාර ක්‍රම ගැන. නමුත් ලෙඩ්ඩු මළොත්කියන බයට තමුන් නොදන්න ප්‍රතිකර්ම (ඒවා ප්‍රථමාධාර) දීල රටේ අවධානෙ වෙනතකට හරවන්න බොරු මාධ්‍ය සාකච්ජා තියල මිනිස්සු බය කරනවා. හෙලවෙදකමේ සහ අයුර්වේදේ වෙදවරු කියන්නේ දින 3 න් ඔවුන්ට සුවකළ හැකි බවයි. නමුත් බටහිර ඖෂධ කොම්පැනිවල මුදල් බලෙන් හෙලවෙදකමේ සහ අයුර්වේදේ යට ගහගෙන ඉන්නේ දොස්-තර වරු. හරිනම් මේක බුද්ධිමය දේපල කොල්ලකෑමක්. බටහිර වෙදුන් මේ කරන්නේ තම වෘතීය මාෆියාව ක්‍රියාත්මක කිරීමයි. අන්තිමට අමාරුවේ වැටෙන්නේ රජයත් අසරණ ජනතාවත්.

    • Alapaluwa says:

      මේ යකා බලාගෙන හිටිය වගේ බොරු කියන හැටි.

  6. Shaan says:

    Igena gannety moda un phone pawichi karama mewage moda comments danne netiwa ratata projanayak we wedak karanna

Main News