තවත් 887කට කොරෝනා.. 55000 පනී…

January 22, 2021 at 8:02 am | lanka C news
තවත් 887කට කොරෝනා.. 55000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 887 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 55,683 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

7,325 views

3 Comments to “තවත් 887කට කොරෝනා.. 55000 පනී…”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    බුදුන් වහන්සේගේ අවිහිංසාවාදී දහමට නිගරු කරමින් බුද්ධ පුත්‍රයන් ලෙසින් පෙනී හිඳිමින් අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන්බෙර උදේ හවස මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දමාගෙන පලන දුශ්ශීල හොර ගණ ගෙඩි හැත්ත ඉන්නකම් රටට සෙතක් ශාන්තියක් වෙන්නෙ නැහැ. ඒ අමානුෂික කාලකණ්නි ක්‍රියාව රටේ නීතියටත් පටහැනියි, සෞඛ්‍යයටත් හොඳ නෑ.. කන්ඩ නැතිකමට මහණ කරපු ඒ දුශ්ශීලයන්ට ඒකවත් තේරුම් ගන්න හැකියාවක් නැහැ.

  2. Kalana says:

    තව සංචාරකයෝ ගේමු

  3. Hudson says:

    Where is that blue colored fox?????

Main News