තවත් 915කට කොරෝනා.. වැඩිම ආසාදිතයන් අදයි..

January 24, 2021 at 8:36 pm | lanka C news
තවත් 915කට කොරෝනා.. වැඩිම ආසාදිතයන් අදයි..

අද දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 915 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 58,502 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

25,632 views

7 Comments to “තවත් 915කට කොරෝනා.. වැඩිම ආසාදිතයන් අදයි..”

  1. Ravana parapura says:

    බටහිර මායාවට අසු නොවී අපේ හෙළ ඔසුව මේ අයට ඉක්මනින් ලබා දෙමු බුදු සරණයි.

    • Rata Wenuwen says:

      පැණියන් කුමකටද එන්නත් ලැබෙන විට
      විසි කර දමව් බොරු පැණි කුණු කාණුවට
      වැට බැඳ මිථ්‍යාවට ඉඩ දෙමු විදු නැණට
      ලැබ ගමු තුටින් මෙම එන්නත් අප සැමට

      • cobra says:

        කලු සුද්දෙක් බුරනවා.

        • Rata Wenuwen says:

          රාවණ කියා බොරුවක් මාකට් කරමින්
          රිටිගල කොණ්ඩයා රවටයි තැරි බයියන්
          ගත්තට උකුසු බිත්තර සැම හටම හොරෙන්
          දඬුවම් කල යුතුය උගෙ *ට දෙක තලමින්

  2. Nandasoma Suriyaarachchi says:

    සාදු…….! සාදු…….!! කියනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ…….!!!

  3. Wijebahu says:

    We have elected a bloody ineffective, inefficient liar. Who could not stop spreading corona in a small island with just a one entry point. He is just a kaiwaaru Pappa only.

  4. Uddika Amarasinghe says:

    ආසාදිතයින් සංඛ්‍යාව 841 ලෙසයි රජයේ වාර්තා දක්වන්නේ

Main News