කොරෝනා 65000 පනී…

February 3, 2021 at 8:02 am | lanka C news
කොරෝනා 65000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 715 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 65,698 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,669 views

5 Comments to “කොරෝනා 65000 පනී…”

  1. kamal says:

    ගුරුදෙව් මෙය විසදන්න කිරිබත්ගොඩ හිමියනි
    කමල් රුපය ඇත කියලා ගන්නෙ නැ මොකද අනිත්‍යය නිසා. නමුත් කපටි කමට රුපය නැත කියා ගන්නවා.නමුත් පවතින්නෙ ඨිතිය කියන වෙනස්විමෙන් පැවතිම විතරයි.මම නැ කියන්නෙ අනාත්මය හෝ වසගයේ පවත්වන්න බැරි නිසා විතරයි. නැත්තම් තියෙන්නෙ මම නැති විමක් නෙවේ අනාත්මයකි.

  2. lotus says:

    ‘සෞභාග්‍යයේ දැක්ම අනුව there will be over 2 million covid patients and over 5 lks dead up-to 2022 January. Saneepai

  3. ක්‍රිමිනල් says:

    කොච්චර කිවුවත් මුන් පකනිල් බොන්නේ නෑනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • Hudson says:

      I am sure this is not real criminal, a patient has this disorder call Echolalia is the unsolicited repetition of vocalizations

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    එන්නත් හදන්නේ ධනපතියන්ට අයිති කර්මාන්තශාලා වල.
    88/89 කළා වගේ එන්නත් හදන කර්මාන්තශාලා ගිනි තියන්න ඕනේ.එතකොට ධනපතියන් දුප්පත් වෙනවා.

    එන්නත් වලට ආදේශකයක් ලෙස අපට කෙරල ගව මුත්‍ර වල පැකනිල් දිය කරලා එන්නත් කරගන්න පුළුවන්.

Main News