කොරෝනා 69,000 පනී..

February 8, 2021 at 8:02 am | lanka C news
කොරෝනා 69,000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 772 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 69,348 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,293 views

One Comment to “කොරෝනා 69,000 පනී..”

  1. kamal says:

    කෘරකම හෙවත්තණ්හාව හා ද්වේෂය තමයි නරකම අගුණය. කෘරකම හින්දා කපටිකම හට ගන්නවා. තවද අහිංසකකම හටගන්නවා. ඒ දෙකම වෙනුවට දක්ෂකම එනවා නමුත් එතනදි කෘරකම නැ. නමුත් කෘරකම වෙනුවට කපටිකම නැතිවන අවස්ථාව තමයි කුසලතාවය නමුත් කුසලතාවයට වඩා ශ්‍රේෂ්ඨ සෝවාන් හෝ ශුරතාව ඊට වඩා ශ්‍රේෂ්ඨයි අති ශුරතාවය හෙවත් සකෘදාගාමි ඵලය ඊටත් වඩා ශ්‍රෙෂ්ඨයි ශාන්ත භාවය කියන අනාගාමි ඵලය ඊටත්වඩා ශ්‍රේෂ්ඨයි කුඩා වරදක්වත්නොකරන මුනි ස්වභාවය.

Main News