තවත් කොරෝනා මරණ 07ක්.. ආසාදිතයන් 75,000 පනී..

February 15, 2021 at 8:02 am | lanka C news
තවත් කොරෝනා මරණ 07ක්.. ආසාදිතයන් 75,000 පනී..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 801 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 75,653 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

8,261 views

3 Comments to “තවත් කොරෝනා මරණ 07ක්.. ආසාදිතයන් 75,000 පනී..”

  1. Hudson says:

    tomorrow quadruple centurrry. mama koropu hati kohamada?

  2. thari baiya says:

    Vishvaya pura
    Vihidi giya
    Podu jana
    Jaya rave
    Api venuven
    Api atharama negena
    Balaporoththuva me

    Jana hada dinu
    Mahinda nam
    Uthum soyura esure
    Guna dam piru
    Abhiman deru
    Gotabaya name

    Veda karana
    Ape viruva
    Mav bimata
    Pemin semada
    Rata rakina
    Kenek ve nam
    Ea obai
    Uthum minisa

  3. කුඹුක්කණ් says:

    පැණිය සායනික පරීක්ෂණය වහගෙන ඉන්නවා

    එන්නතක් ගෙන්නගෙන නටනවා
    මෙහෙ මිනිස්සු මැරෙනවා

Main News