කොරෝනා 77,000 පනී…

February 17, 2021 at 8:02 am | lanka C news
කොරෝනා 77,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 756 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 77,184 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,466 views

One Comment to “කොරෝනා 77,000 පනී…”

  1. kamal says:

    අලුත් වෘත්තියන් සම්මා ආජිව ලෙස ගත හැකි
    1ක්‍රිඩා
    2කලාව
    3ජයාරුප ශිල්පිය
    4ජනමාධ්‍ය වේදිය

Main News