කොරෝනා මරණ 435ක්… කොරෝනා 79,000 පනී..

February 21, 2021 at 8:40 am | lanka C news
කොරෝනා මරණ 435ක්… කොරෝනා 79,000 පනී..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 02 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළ යයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 528 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 79,432 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

3,953 views
Main News