කොරෝනා 80000 ආසන්නයේ…
February 22, 2021 at 8:02 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 518 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 79,998 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.