කොරෝනා 82,000 පනී..

February 27, 2021 at 8:02 am | lanka C news
කොරෝනා 82,000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 487 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 82,420 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,458 views

One Comment to “කොරෝනා 82,000 පනී..”

  1. Love nature says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු.

Main News