කොරෝනා 83,000 පනී….

March 1, 2021 at 8:02 am | lanka C news
කොරෝනා 83,000 පනී….

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 350 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 83,195 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,515 views
Main News