කොරෝනා 84000 පනී…

March 4, 2021 at 8:02 am | lanka C news
කොරෝනා 84000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 356 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 84,226 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,535 views
Main News