කොරෝනා 85,000 ආසන්නයේ…

March 6, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා 85,000 ආසන්නයේ…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 338 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 84,915 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,444 views
Main News