කොරෝනා 85000 පනී….
March 7, 2021 at 8:02 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 360 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 85,275 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

හෙළ ඔසුව නීති ගත වෙනතෙක් මෙය එසේමයි කියන්න කනගාටුයි.