කොරෝනා 89,000 පනී…
March 19, 2021 at 8:02 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 302 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 89,024 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.