කොරෝනා 93,000 පනී…

April 3, 2021 at 8:02 am | lanka C news
කොරෝනා 93,000 පනී…

තවත් කොරෝනා ආසාදිතයින් 183 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 93,200 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,069 views

Leave a Comment

Main News