කොරෝනා 94,000 පනී….
April 9, 2021 at 2:23 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයින් 260 හඳුනාගෙන තිබේ.
ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප්‍රමාණය 94,222 ක් දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.
තවත් කොරෝනා ආසාදිතයින් 260 හඳුනාගෙන තිබේ.
ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප්‍රමාණය 94,222 ක් දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.
ස’ හොදටෝම ෆේල්.
යහපාලනය තිබ්බ නම් අපේ සජිත් තුමා හැමෝටම පකනිල් දීලා කොවිඩ් හොද කරනවා.
අනික් පැත්තෙන් රතුව මගින් කේරල ගව මුත්‍ර ලබා දීලා කොවිඩ් හොද කරණවා.
කොහෙද ඉතින්, ගොන් බයියො පැණි පස්සෙයි, එන්නත් පස්සෙයි යනවනේ.
Sir fail.