කොරෝනා 96000 පනී… තවත් මරණ 07ක්…

April 17, 2021 at 2:17 am | lanka C news
කොරෝනා 96000 පනී… තවත් මරණ 07ක්…

තවත් කොරෝනා ආසාදිතයින් 159 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 96,108 ක් දක්වා ඉහළ යයි.

වාර්තා වූ තවත් මරණ 07ක් සමගින් මෙරට මුළු කොරෝනා මරණ ගණන 615 දක්වා ඉහල ගොස් ඇත.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

3,634 views

2 Comments to “කොරෝනා 96000 පනී… තවත් මරණ 07ක්…”

  1. Nandasoma says:

    Await…….! Korona third wave in SriLanka….!!

    • 3% says:

      වහාම කේරල ගව මුත්‍රා ආනයනය කරපියවූ.

Main News