කොරෝනා 97,000 පනී…

April 20, 2021 at 2:09 am | lanka C news
කොරෝනා 97,000 පනී…

තවත් කොරෝනා ආසාදිතයින් 291 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 97,017 ක් දක්වා ඉහළ යයි.

සිදු වූ තවත් මරණ දෙකක් සමගින් මෙරට කොරෝනා සංඛ්‍යාව 620 දක්වා ඉහල යයි.

3,131 views

3 Comments to “කොරෝනා 97,000 පනී…”

  1. ක්‍රිමිනල් says:

    කේරල ගව මුත්‍ර දුන්න නම් ඉවරයිනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    ධම්මික පැනිය දෙන එක ජෙප්පො කඩාකප්පල් කලා. මුන් හැදුවෙ ඉන්ජෙක්ෂන් ගෙන්නන්නමයි. ඉන්ජෙක්ෂන් ගෙන්නන්නෙ නැතිව රාජ්‍ය අනුග්‍රහය දීල පැනි වලින් කොරෝනා නැති කරන්න පුලුවන් ජෙප්පො නොහිටින්න

    • මාක්ස්වාදී ජෙප්පා says:

      සොරි වැරදුනා…..

      ජෙප්පො යෝජනා කලේ කේරල ගව මුත්‍.
      ටොයියො යෝජනා කලේ පකනිල්.
      බයියො යෝජනා කලේ අවුශධ පැණි.

      GMOA යෝජනා කලේ එන්නත්.
      ස’ ගෙන්නුවේ එන්නත්.

Main News