කොරෝන එන්නත 27 වැනිදා ලංකාවට..- ජනාධිපති කියයි..
January 23, 2021 at 12:02 pm | lanka C news
කොරෝනා වෛරසය සඳහා අනුමත කර ඇති එන්නත එළඹෙන 27 වනදා මෙරට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ අනුව මුල්වටයේදී එන්නත් 06 ලක්ෂයක තොගයක් ඉන්දියාවෙන් මෙරටට ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.
ජනාදිපතිවරයා මේ බව කියා සිටියේ කළුතර වලල්ලාවිටදි පැවැත්වෙන ගම සමග පිළිසදරක් වැඩසටහන සදහා එද එක්වෙමිනි.
මුලින්ම ලැබෙන එන්නත් තොගය පළමුවෙන්ම සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක අංශ වල සේවයේ නියුතු පිරිසටද ලබාදෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වෛරසය ආසාදනය වැඩි ඉඩක් ඇති පිරිසට ලබා දෙන බවද කියා සිටියේය.
මේ සමග හෙළ ඔසුත් ලබා දිය යුතුය.
අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව ,ලිඳ ළඟ සංගමේ වගේ කියවන්නේ නැතිව , හෙහිමිට වැඩ.
කවදත් වැඩේ කරන්න කලින් සද්ද නොකරපු කෙනෙක් තමයි මේ.
ධම්මික පැණියෙන් මේගොල්ලෝ ගත්ත Honey-moon ඉවරයි ඔන්න.දැන් එයා හොයා ගත්ත එකක් ගැන වගේ එන්නත ගැන පොර ටෝක් දෙනවා.
ඉන්දියාව පැත්තට හැරිලා වැදපල්ලා ඔක්කොම..මේ මිත්‍යාදෘෂ්ඨික පාලකයෝ ගංගාවලට මුට්ටි දදා,කාලි ජූස්,කුණ්ඩලානි,දුං හට්ටි ප්‍රමෝට් කරකර ඉන්නකොට ඉන්දියාවෙන් තමා කියන්නේ වහාම එන්නත ගන්න කියලා.අර1990 ambulance එවනකොට උඩුබුරපු සෙට් ආපහු බුරයිද බලමු.
Kohoma kalath Sir fail ne.
සින්හල අපිට විතරක් දුන්නොත් ඈති. එතකොට තමයි අපෙ ගෝත්‍රීක දූපත ලොකේ තව ජනප්‍රිය වෙන්නේ. හතරගාතේ වෑටිලා ඉන්න අපිටත් පොඩි චූන් එකක් ලෑබෙන්නේ.
Then what about the others you damn mutt? Everyone who are born in this world are humans, not Sinhalese or others… Thoughts like these will only ruin you SoB!!
Ah.. now what our anti-Indians are gonna say?
එල එල…. මුල්ම එන්නත් ටික දෙන්නෙ බටහිර බෙහෙත් සේල්ස් රෙප් ලාට.
හැබැයි ඉතින් මමත් බලාගෙන ඉන්නේ මේ එන්නත ආපු ගමන්ම ගිහින් විද ගන්න. ඔය එක එක පිස්සන්ගේ පැණියවල් බොන්න තරම් මට පිස්සුවක් නැහැ බොල.
If it is Pfizer, give the politicians and their family members first.
Free from India so then later we must give something in return. What shame we become beggars in South Asia. Why government can’t spent more money on buying vaccine around world. Buy vaccine before develop road and etc
‘පිට රට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා’
හෙරලි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා – කිරි නැති හන්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා’
‘පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා – අන්තිමේ දී බුදියන පැදුරත් දැන් දැන් පිටරටින් එන්නා’
දැන් ඉතින් උඹ ඇඬුවට වැඩක් නැහැ බන්. තව දවස් කීපයකින් ලංකාවට එන්නත් එනවා. පැණිය ගේම් ක්ලෝස්. තවත් ඒක ගැන හිත හිතා නාහෙන් ඇඬුවට වැඩක් වෙන්නේ නැහැ. එන්නත් ආවම උඹත් කැමති නම් ගිහින් ගහ ගනින්. උඹලා පහුගිය කාලේ දොස්තරලාට බැන්නා කියලා උන් උඹට එන්නත් නොදී එළවා ගන්න එකක් නැහැ. උනුත් ඉතින් උඹලාගේ උපන් ගෙයි මෝඩ කම් අත් හරින්න බැහැ කියන එක දන්න නිසා උඹලාට අනුකම්පා කරයි. අනික බය වෙන්න එපා. එන්නත විදින්නේ අතට මිසක් පුපට නෙවෙයි නේ. ඒක නිසා උඹට ඔය කපුවාට හරි රිටිගල කොණ්ඩයාට හරි වෙන කාට හරි පුප පරිත්‍යාග කරන්න අවශ්‍ය නම් ඒකට අවුලක් වෙන්නෙත් නැහැ.
පැණියන් කුමකටද එන්නත් ලැබෙන විට
විසි කර දමව් බොරු පැණි කුණු කාණුවට
වැට බැඳ මිථ්‍යාවට ඉඩ දෙමු විදු නැණට
ලැබ ගමු තුටින් මෙම එන්නත් අප සැමට
හූ හූ.. මොනවද බන් උඹ මහලොකුවට ලියා ගෙන ආපු සින්දුව වත් හරි පිළිවෙළකට ලියලා නැහැ නේ. සමහර කෑලි හැලිලා. හය්යූ.. රාවණාටත් එක්ක ලැජ්ජයි. මතක නැති නම් සින්දුව ආයෙමත් හරියට අහලා වරෙන්. යූ ටියුබ් එකේ තියෙනවා.
හරියටම හරි. මෙතෙක් කල් ධම්මික වෙද මහතාගේ හෙළ ඖශදය සම්බන්දව විස්වාසයෙන් සිටි මෙතුමා කුමණ්ත්රනකාරයින්ගේ උගුලට අසුවෙලා. හෙල ඔසුවට රාජ්‍ය අනුග්‍රහය නැතිවුනා.
රජයේ සම්පූර්ණ අනුග්‍රහය ඇතිව එම පැනිය නිපදවා රටේ සියලු දෙනාටම බීමට සැලසුවානම් ජාතික ධනය ඉතිරි කරගෙන ජාතිය බේරගන්න තිබුනා. මේව පිස්සු වැඩ
දැන් ඉතින් උඹ ඇඬුවට වැඩක් නැහැ බන්. තව දවස් කීපයකින් ලංකාවට එන්නත් එනවා. පැණිය ගේම් ක්ලෝස්. තවත් ඒක ගැන හිත හිතා නාහෙන් ඇඬුවට වැඩක් වෙන්නේ නැහැ. එන්නත් ආවම උඹත් කැමති නම් ගිහින් ගහ ගනින්. උඹලා පහුගිය කාලේ දොස්තරලාට බැන්නා කියලා උන් උඹට එන්නත් නොදී එළවා ගන්න එකක් නැහැ. උනුත් ඉතින් උඹලාගේ උපන් ගෙයි මෝඩ කම් අත් හරින්න බැහැ කියන එක දන්න නිසා උඹලාට අනුකම්පා කරයි. අනික බය වෙන්න එපා. එන්නත විදින්නේ අතට මිසක් පුපට නෙවෙයි නේ. ඒක නිසා උඹට ඔය කපුවාට හරි රිටිගල කොණ්ඩයාට හරි වෙන කාට හරි පුප පරිත්‍යාග කරන්න අවශ්‍ය නම් ඒකට අවුලක් වෙන්නෙත් නැහැ.
Ayyo salli
You are spot on. Definitely something to be returned. Our leadership shoud know how to use china factor dealing with india.
Most are uneducated bastards.
මුන් හොරා කාලා තර වෙනවා. රට ණය වෙනවා