කොලපාට තණතිරුවල අපට ගහන්න බෑ.. දුඹුරු පාට ඒවා ඕනෑ..- ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන විරෝධයේ.. ලිඛිතව දන්වයි..

June 14, 2019 at 10:40 am | lanka C news
කොලපාට තණතිරුවල අපට ගහන්න බෑ.. දුඹුරු පාට ඒවා  ඕනෑ..- ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන විරෝධයේ.. ලිඛිතව දන්වයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී මුහුණදුන් තරග සියල්ලෙහිම ලබාදුන් තණතීරු ඉතා අවාසිසහගත ඒවා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්තද මැල් මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ක‍්‍රිකට් ආයතනයට ලිඛිතව කරුණු දක්වන බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග කල සියළු තරගවල තණතීරු තණකොල වැඩි කොල පැහැයෙන් යුතු ඒවා බවත් අනෙක් කණ්ඩායම්වලට ලබා දී තිබුණෙ තණකොල අඩු දුඹුරු පැහැ තණතීරු බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට යාමට නම් ඉදිරියේදී ඇති තරග 05න් තුනක් ජයගත යුතුව ඇති බවත් ඔහු සදහන් කලේය.

ඔ්ස්ටේ‍්‍රලියාව, එංගලන්තය, දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම් සමග ශ‍්‍රී ලංකාවට ඉදිරි තරග 05 තරග වැදීමට නියමිතව ඇත.

53 views

23 Comments to “කොලපාට තණතිරුවල අපට ගහන්න බෑ.. දුඹුරු පාට ඒවා ඕනෑ..- ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන විරෝධයේ.. ලිඛිතව දන්වයි..”

  1. Mahesh Samarawickrama says:

    When playing an international tournament like this, the pitches should be fare enough for all the teams. For example in early nineties, the pitches given by Asiana were favourable for spinners, which greatly affected teams like West Indies, England, New Zealand and Australia. This why the pitches now prepare are totally under the control of ICC and this practise has caused to make generally batting favourable pitches in the other world cups.
    On that line Asanth’s concern is quite justifiable, where it is difficult to perform in green pitches, especially in areas like Cardiff, in which here is natural moisture also on top most of the time.

  2. sam says:

    අනික අපේ උන්ට ඉල්ලන turf එක දුන්නොත් ගහයි මෙන් කියල එතකොට අනිත් ටෙං වලට මොකද වෙන්නේ, උන්ට එක සදරණද?
    පුක තමයි, බැරි කම කටෙනුයි පුකෙනුයි දෙපැත්තෙන්ම ගලනවා කාලකන්නි.

  3. Ebrahimmm says:

    Ahha Rajitha senarathnagen Ahapannn………………………………Aniwa u kiyaiii Gotabaya thama Kolapata kare kiyallllaaaaaa

Main News