කොලඹින් කොරෝනා විකෘති ප‍්‍රභේද ආසාදිතයන් හමුවේ.. ඉහලම අවදානමේ..

February 16, 2021 at 10:00 am | lanka C news
කොලඹින් කොරෝනා විකෘති ප‍්‍රභේද ආසාදිතයන් හමුවේ.. ඉහලම අවදානමේ..

කොරෝනා වෛරසයේ විකෘති ප‍්‍රබේදයන් ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු කොළඹ නගර සීමාවෙන් හඳුනාගෙන ඇත.

ඒ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් අනාරක්ෂිතව හැසුරුනොත් කොරෝනා තුන්වන රැල්ලක් ඇති වීම අනිවාර්යෙන්ම සිදුවුණු ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.

ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදුකරන පරීක්ෂණ වලිනි.

විකෘති ප්‍රභේදයන් සහිත ආසාදිතයන් දෙදෙනාගේ සමීපතමවන් සොයා පරීක්ෂණ සිදු කරමින් සිටියි.

හැකිතාක් දුරට ජනතාව සමඟ සමීප වීම අඩු කරන ලෙසත් සංචාරකයන් ගෙන් ඈත් වී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි දිනවල දී කොළඹ නගර සීමාව තුළ ජනතාවට රැස්වීම් සීමා කිරීමට සෞඛ්‍ය අංශ දැඩිව සලකා බලමින් සිටී.

67,180 views

8 Comments to “කොලඹින් කොරෝනා විකෘති ප‍්‍රභේද ආසාදිතයන් හමුවේ.. ඉහලම අවදානමේ..”

  1. ක්‍රිමිනල් says:

    ගුදය ගම්මන්පිල කියනවා , රටේ ආර්ථිකේ ගැන හිතලා ,මොන ප්‍රශ්ණ ආවත් රට වහන්න බෑ කියලා , හැබැයි ඒ ප්‍රශ්ණ ටික එහෙම්ම තියෙද්දී චන්දේට ලකුණු දාගන්න රට මාස ගානක් වහපු එක ගුදය ගෙම්බන්පිලට අමතක වෙලා , සියළුම පා.මන්ත්‍රිවරුන්ට එන්නත් කරණය කරන්න තීරණය කරලා , ලොකු ලොක්කන් සල්ලී දීලා ෆයිසර් එක ගහගන්නවා කියලා කිව්වෙ ශශීන්ද්‍ර රාජෆක්ශ . ඉතින් පුප උඩ දාගෙන මුන්ට චන්දේ දීපූ තැරිදාර පුන්නක්කු බෛයෙක් අහුවුනොත් ගහපන් පොල්පිත්ත කැඩෙනකං පක්ශාත් භාගෙට ,මෙ හෝන්තූ පාණ්ඩූ කෑල්ලක් පත්කොරගත්තට. ඔය පාණ්ඩුව දීපං අර ශිශත්වෙට ලකුණු දෙසීය ගත්තු පොඩි එවුන්ට ,උන් මේ මීහරක් රැළට වඩා මේ රට පාලනය කරාවී.

    • Piyadasa says:

      තොගෙ සජිය හරි ලපය හරි ආවනම් ඔක්කොමහරි.

    • කුඹුක්කණ් says:

      බටහිර ඇලොපති උද්දච්ච බූරුවො සනසන්න ගිහිං ආණ්ඩුව අපේ සල්ලි කෝටි ගානක් , මෙලෝ තේරුමක් නැති එන්නතකට දුන්නා

      උඹත් මෙතන කමෙන්ට් දදා ඒ ගොං එන්නත මාර්කට් කලා

  2. Lolla says:

    තුන්වෙනි රැල්ලක්…???
    දැන් එතකොට දෙවෙනි රැල්ල ඉවරද…???

  3. පාර්ලිමේන්තු වටරවුමේ ඇවිදින මං තීරුව says:

    අපේ රටේ මිනිස්සුන්ගේ විනය හැදෙනකල් කිසිම දෙයක් හරියන්නේ නැහැ. සරලම උදාහරණය තමයි පාර්ලිමේන්තු වටරවුමේ ඇවිදින මං තීරුව. එකේ බහුතරයක් ඇවිදින අය උසස් රැකියාවල නිරත සහ බුද්දිමත් යයි කියාගන්නා පිරිසක්. නමුත් ඇවිදින විට 95% මුක ආවරණ ගලවාගෙන තමයි යන්නේ. ආශ්වාස ප්‍රශ්වාස කරද්දී එකිනෙකා ගැටෙනවා ඉතාම ලගින්. එකෙක් තවකෙකු පසුකරයද්දී තදින් ආශ්වාස ප්‍රශ්වාස කරයි. එවිට අනෙකා ආග්‍රහණය කරයි. මේ සංසිද්දිය ඉතාම බරපතලයි සාමාන්‍ය මුණගැසීමකට වඩා. නමුත් තේරුම් ගන්නා කෙනෙක් නැත. ඒ ගැන කියාදෙන්න බලදරියෙක් නැත. මාධ්‍ය වලින් මේ තරම් සංවේදී කරුණු පහදා දෙන්නේ නැත. උගත් යයි කියාගන්නා උන් මෙහෙමනම් බුද්ධි මට්ටම අඩු ජනතාව ගැන කවර කතාද? අපේ රට හදන්න නම් දැඩි නීති සහ නීති කඩකරන්නන්ට දැඩි දඩුවම් ඕන.

    • කුඹුක්කණ් says:

      ව්‍යායාම කරනකොට ඔය මාස්ක් මගුල දාගෙන කරන්න බෑ, මතකනෙ ජපානෙ මාස්ක් දාගෙන මැරතන් එකක් තියලා ලමයි කීපදෙනෙක් මලා.

  4. කුඹුක්කණ් says:

    මේකෙ ඇවිත් ඔෂධ මාෆියාවට කඩේ යන බල්ලො , එන්නතට කවි ලිය ලිය , කඩේ යනකොට කඩ කැඩෙනකං කිව්වා, එන්නත අසාර්තක වෙනවා අපරාදෙ සල්ලි කියලා
    මී හරක් වගේ විද්යාව විද්‍යාව ගගා නැටුවා
    වෛරසය විකෘති වෙන එක සහ 60% ප්‍රතිශතය වලංගු නොවන එක, දකුණු අප්‍රිකාවෙ සජීව උදාහරණ දුන්නම
    එන්නත් බල්ලො කුලප්පු වෙලා නැටුවා

    දැන් හරිනෙ , තොපි වගේ , බටහිර ඇලොපති උද්දච්ච බූරුවො සනසන්න ගිහිං ආණ්ඩුව අපේ සල්ලි කෝටි ගානක් , මෙලෝ තේරුමක් නැති එන්නතකට දුන්නා

    අයියෝ සල්ලි

Main News