කොලඹ අක‍්‍රිය කල ජනබල විරෝධයේ ගුවන් පින්තූර මෙන්න..

September 5, 2018 at 10:22 pm | lanka C news
කොලඹ අක‍්‍රිය කල ජනබල විරෝධයේ ගුවන් පින්තූර මෙන්න..

කොළඹ නරගයේ වැඩ කටයුතු මළුමනින් පාහේ අකර්මණ්‍ය කර දමමින් පවත්වන ලද ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතාවය මේ වන විටත් පැවැත්වෙමින් තිබේ.

කොළඹ ලේක්හවුස් වටරවුමේදී සත්‍යග‍්‍රහයක් ඔවුන් මේ වන විට ආරම්භ කර ඇත.

එම විරෝධතාවයේ ගුවනින් ගන්නා ලද පින්තූර කිහිපයක් මෙහි දැක්වෙයි.

116 views

21 Comments to “කොලඹ අක‍්‍රිය කල ජනබල විරෝධයේ ගුවන් පින්තූර මෙන්න..”

  1. Sapumal Bandara says:

    Methana laksha 2 k withara innawa. Ae kiyanne chandawalin 4 % k withara. Gotabhaya methithuma reliya hondata snawidhanaya kara ethi bawa penenawaa. Jayawewa !

  2. Roshan says:

    mekata awith aththe bebaddoy, sthree dushakayoy wenna one

  3. විසම්මුති says:

    Drone එක නග්ගල අංශක 45 හෝ ඊට අඩු කෝණයකින් ගත්තම 1000ක සෙනග 100000 වගේ පේනව තමයි. ඒත් 1 වැනි ෆොටෝ එකේ පේනව ඇත්ත කතාව. රෝයල් තෝමියන් මැච් එකක් දවසක වගෙයි. අපරාදේ පළාත්පාලන ඡන්දෙන් පස්සෙ හැදීගෙන ආපු ජනමතය

  4. pilath says:

    moda haththa mese pissukelinakota meeharakatai elaharakatai hari saneepa athi !!!

Main News