කොලඹ අක‍්‍රිය කල ජනබල විරෝධයේ ගුවන් පින්තූර මෙන්න..

September 5, 2018 at 10:22 pm | lanka C news
කොලඹ අක‍්‍රිය කල ජනබල විරෝධයේ ගුවන් පින්තූර මෙන්න..

කොළඹ නරගයේ වැඩ කටයුතු මළුමනින් පාහේ අකර්මණ්‍ය කර දමමින් පවත්වන ලද ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතාවය මේ වන විටත් පැවැත්වෙමින් තිබේ.

කොළඹ ලේක්හවුස් වටරවුමේදී සත්‍යග‍්‍රහයක් ඔවුන් මේ වන විට ආරම්භ කර ඇත.

එම විරෝධතාවයේ ගුවනින් ගන්නා ලද පින්තූර කිහිපයක් මෙහි දැක්වෙයි.

116 views
Main News