කොලඹ අදත් විරෝධතා.. වාහන හිරවෙයි.. මාර්ග වහයි..

March 15, 2017 at 1:14 pm | lanka C news
කොලඹ අදත් විරෝධතා.. වාහන හිරවෙයි.. මාර්ග වහයි..

කොළඹ කොටුව ආසන්නයේ සිදු කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් ආසන්න මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

මෙම විරෝධතාවය පවත්වන්නේ විශ්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් පිරිස් විසිනි.

විරෝධතාවය හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.

0 views

2 Comments to “කොලඹ අදත් විරෝධතා.. වාහන හිරවෙයි.. මාර්ග වහයි..”

  1. Great…Sri Lanka Forces jaya wewaaaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!

  2. Medamulana says:

    Name this road as “VIRODHATHA MAWATHA”