කොලඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..

August 27, 2021 at 4:40 pm | lanka C news
කොලඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ආදාහනාගාර 75ක විශාල වශයෙන් කොරෝනා මරණ අදාහනය කරමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

එසේ බලන විට විශාල දත්ත ප්‍රමාණයක් වසන් කර ඇති බව පෙනී යන්නේ ද යැයිද ඔහු කියා සිටියේය.

ආණ්ඩුවේ උද්දච්ච ඒකාධිපති පාලනය හේතුවෙන් ජනතාවට ජීවත් විය නොහැකි තරමට රට නරක තත්ත්වයට පත්ව ඇතැයිද මන්ත‍්‍රීවරයා කීය.

ආණ්ඩුව බලයට පැමිණි දින සිටම තමන්ගේ බලය තහවුරු කර ගැනීමට ටයුතු කළා මිස ජනතාවාදී පාලනයක් ගෙනයාමට අවධානය යොමු නොකළ බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

63,025 views

36 Comments to “කොලඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..”

  1. Rathna says:

    යකො මුට කසිප්පු බන්ඩරගෙ කසිය පොවල කොමඩ් එකක මුන ඔබල තියන්න ඔනෙ එකෙක්

    • ඇයි ඇත්ත කියනකොට තොගෙ අම්මගෙ හු.ත කහනවද? දවසට 200+ මැරෙන්නෙ තොපෙ ෆේල් නන්දෙ හරියටම කරල වෙන්න ඇති. හරි ගණන් බැලුවොත් දෛනික මරණ 400ත් පැනල දැන්.

  2. MD says:

    මෙතුමාගේ හිතවත් කීප දෙනෙක් මෑතකදී කොළඹ ආදාහනාගාර කීපයක ආදාහනය කලා නේද?රැට රැට ඵ් කට්ටිය තමයි ඔය සංඛ්‍යාලේඛණ දෙන්නෙ.මෙයත් පිස්සුම තමයි…………

  3. මේ වගේ කාලකන්නි මැරිලා යන්න ඕනේ