කොලඹ කුණු කදු ගොඩගැසී කුණුවී පණුවන් ගසයි.. මෙන්න අගමැති නිල නිවස ඉදිරියේ කුණු කන්ද..
June 14, 2017 at 3:27 am | lanka C news
කොළඹ නගර සීමාවේ කුණු කසල ප්රශ්ණය විශාල වශයෙන් ගැටළුකාරි තත්වයට පත්ව තිබේ. නගරයේ සෑම තැනකම පාහේ කුණු කදු ගොඩ ගැසී ඇති අතර ඉවත් කිරීම ප්රමාද වීම නිසා බොහෝ කුණු කදුවල පණුවන් ගසා දුගද හමමින් ඇත.
මෙම පින්තූරය කොලඹ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ඉදිරියේ ගොඩගැසී ඇති කුණු කන්දකි.
කැලි කසල බැහැර කිරීමට ස්ථානයක් නිශ්චිත නොවීම හේතුවෙන් නගර සභාවද දැඩි අර්බුදකාරී තත්වයට පත්ව ඇත.