කොලඹ කුණු කුණු වී පණුවන් ගසයි.. කොළඹ කුණු ගදින් පිරේ..
March 17, 2018 at 6:48 pm | lanka C news
කොලඹ නගරසභා සීමාවේ කැලි සකල එකතු කිරීම මේ වන විට අකර්මණ්‍ය වී තිබේ.
ජනතාව චෝදනා කරන්නේ දින ගණනාවකින් කුණු එකතු කිරීමක් සිදු නොකල බවත් තම නිවාස තුල කුණු කුණු වී පණුවන් ගසා ඇති බවත්ය.
තමන් වෙන් කරනලද කසලද බාර ගැනීමට කිසිවෙකු නොපැමිණෙන බවද ඔවුන් කියා සිටිති.
මේ අතර රාත්‍රි කාලයේදී සේවකයන් යොදවා කසල එකතු කරවීමට කටයුතු කරන බව කොළඹ නාගරික කොමසාරිස්වරයා සදහන් කරයි.
Don’t say anything. Our government is very good. This is called good governance!!!!!!
ඉතුරු මාස 18 ටත් ඔය ගදට යටවෙල හිටියත් ආයෙ ච්න්දෙකදි සුදු තොප්පි ටිකයි පාල් යානම් ටිකයි චන්දෙ දෙන්නෙ යු.ඇන්.පි යටම තමයි……ඒක නිසා ඔන්න ඔහේ කකුල ගාවට ආපු පනුවො බෙල්ලට නගිනකන් අපි බලා සිටිමු….එතකොටවත් මොලේ පැදෙනවද කියල ? …….
“කොලොන්නාව කුණු කන්දට වඩා කුණු කන්දක් ආණ්ඩුව ඇතුලේ ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.”
සහතික ඇත්ත. හිසේ ඉඳන්ම කුණුනෙ. ඉතින් කොහොමද නගරෙ සුද්ද කරන්නෙ .
මේ විදියටම තමයි මුන්ටත් පනුවො ගහන්නේ……..දැන් ඇතුල කුනුවෙන්න පටන් ගත්තා විතරයි.
ගඳ එන්න පටන් ගත්තා Feb10
කොලඹ එවුන් කුණු ගඳට ආසයි
උන්ට කුණු ගඳ නැතුව ඉන්න බෑ.ඔය කුණු තව මාසයක් ඔහොමම පල් වෙලා තියෙද්දි චන්දෙ තිබ්බත් උන් චන්දෙ දෙන්නෙ ගූඇන්පී ගඳයොන්ටමයි
😀
ඔන්න ඔහේ කුනු ගඳ ගගහා ඉන්න අරිමු සුදු තොප්පි ටිකයි පාල් යානම් ටිකයි (Thanks leel !) ටික කාලයක් ඉන්නකොටවත් ඇස් ඇර ගෙන ඊලඟ පාරටවත් හරි පැත්තකට චන්දෙ දෙයිද කියල බලන්න. Stink baby stink !
මතක ඈතුව ඊගාව පාරත් හූ ඈම් පියටම කතිරෙ ගහපල්ලා. හූ ඈම් පී එකෙන් මොකක් හරි ඩිජිටල් විදිහකට කුනු ටික අහක් කරලා දෙයි.
“ඉංදියාවෙ “. මුතු ඇටේ!
මම්ම නෝ පප්ප නෝ කෝ අපේ කොලබ රෝසි නෝ
යහපාලනය නම වෙනස්කර ගදපාලනය කියලා දාමු
රාජපක්ස වරු පරදා….. බියසුල්ලන්,දුස්ටයින්,පාවාදෙන්නන් සහ අමනයින් එකතු වී ගෙනා යහ පාලනය. චන්දය දුන්නෝ බුද්දිමත් නම් තේරුම් ගනිත්වා.
දරුණු යුද්ධයක් නිමා කරලා ගෝටාභය මැතිතුමා කොළඹ නගරය සුරපුරක් වගේ ලස්සන කෙරුවා. ඒ බව කාටත් අවිවාදයෙන් පිලිගන්න වෙනවා. ලස්සනම පිරිසිදුම නගරයක් ලෙස ලෝකයේ අංක එකට ආවා. යමපාලනයට රට කරන්න බැරි බවට ඇස් පනා පිට ඇති හොඳම සාක්ශියක් කොළඹ කුණු ගඳින් වැසී ඇති එක.
ජයමාල්, කොලඹ නගර සබාව හැමදාම දිනන්නේ අලියා. මොඅද කොලඹ ඉන්න වැදගත් උගත් කට්ටීය කැපුවත් කොල. කොලඹ පිරිසිදු කලේ ගෝටාබය නේ. එතුමාට මේ ගොල්ලෝ කැමති නෑ. එතුම කල යුද්ද්ය දිනීම , කොලබ පිරිසිදු කිරීම වගෙ වැඩ වලටත් කැමති නෑ. ඒවා ඔක්කොම ඕන ගොනෙකුට කරන්න පුලුවන් දේනේ.කොලඹ පනුවෝ ගස්සන්න පුලුවන්ද ඕන ගොනෙකුට. ඒක කරන්න පුලුවන් හොද යූ එන් පී කාරයෙකුට විතරයි. ඒ නිසා මේ යූ එන් පී බූරූවන් කොලඹ පනුවන් ගහල ඒ ගොඩේම ඉන්න කැමතියි.
aluthin path wechcha nonata wenne palamuwenma kunu adinnayi wageyi penenne. meka nam kage hari kadakappal wadak thamayi.
කොළඹ නානල සහ කොළඹ යාල්පානම් එවුන් කැපුවත් කොල පාට වහල්ලු. නැත්නම් පොත්ත රතු උනාට *ත්ත මරැ උනාට වැඩ බැරි වේසි යෙක් නගරාධිපති කොරය්ද?