කොලඹ කුණු කුණු වී පණුවන් ගසයි.. කොළඹ කුණු ගදින් පිරේ..
March 17, 2018 at 6:48 pm | lanka C news
කොලඹ නගරසභා සීමාවේ කැලි සකල එකතු කිරීම මේ වන විට අකර්මණ්‍ය වී තිබේ.
ජනතාව චෝදනා කරන්නේ දින ගණනාවකින් කුණු එකතු කිරීමක් සිදු නොකල බවත් තම නිවාස තුල කුණු කුණු වී පණුවන් ගසා ඇති බවත්ය.
තමන් වෙන් කරනලද කසලද බාර ගැනීමට කිසිවෙකු නොපැමිණෙන බවද ඔවුන් කියා සිටිති.
මේ අතර රාත්‍රි කාලයේදී සේවකයන් යොදවා කසල එකතු කරවීමට කටයුතු කරන බව කොළඹ නාගරික කොමසාරිස්වරයා සදහන් කරයි.
“රෝසී, පොල්ල ගෙනෙන් පනුවො මරන්න…” “පොල්ලෙන් ගහලා බෑ නොවැ පනුවො මරන්න, මඩු වලිගෙයි, කඩුවයි ගෙන හනිකට එන්න, නැත්නම් අපිට වෙන්නෙ පනුවො එක්ක පාටි දමන්න”