කොලඹ කුණු පුත්තලමට ගෙනයන්න ගිය ආණ්ඩුව මුදල් වෙන් කර තිබුනා.. අපට තාම එය කරගන්න බැරිවුණා..- හර්ෂද සිල්වා
April 24, 2017 at 12:22 am | lanka C news
කොළඹ නගරයේ කුණු පුත්තලමට ගෙන යාම සදහා පසුගිය රජය විසින් 2015 වර්ෂය සදහා අයවැයෙන් මුදල් වෙන් කර තිබූ බවත් එය වත්මන් රජයට මෙතෙක් කරගත නොහැකි වූ බවත් නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනේදීය.
වීඩියෝව මෙතනින්
Excellent, now you should resign from your Ministerial post. That is the accepted procedure for admitting failure on the part of your government.
The taxpayers spend Rupees 1 million to maintain one Minister of this government. Your resignation will save 12 million a year which can be utilized to implement a speedy recycling programme.
Who is next? C’mon guys, don’t be shy. Join the recycling bandwagon by donating your Ministerial post. Not everyday, not everywhere. Make your one time donation. Please recycle your Ministerial post!!!
තමුසෙලාට ඕක විතරක් නෙවෙයි ගිය ආන්ඩුවෙන් පටන්ගත් කිසි දෙයක් ඉන් එහාට ගෙනියන්න බෑ ඕයි. වැඩ බැරි ටාසන්ලා විතරයි
කොළඹ කුණු පුත්තලමට ගෙනියන්න ගිය ආණ්ඩුව සල්ලි වෙන් කලා.
ඇයි එහෙනම් මේ ආණ්ඩුව ඒක ක්‍රියාත්මක නොකලේ?
අපි අපොහොසත්.
එහෙනම් මෙගා පොලිස් කිව්වෙ වැරැද්ද ගිය ආණ්ඩුවෙ කියල?
එහෙම මඤ්ඤං කාරයොත් අපි ගාව ඉන්නව.
කාර් විකුනන මරික් උන්නැහැත් ඔය කථාවම කිව්වනෙ?
මිනිහ මීතේන්වලට කැමති නිසා එහෙම කියන්න ඇති.
ඒ වුනාට එහෙම කියන එක වැරදියිනෙ?
කන්න දෙන්න පුළුවන් මොලේ දෙන්න බැහැනෙ.
ඇයි අවුරුදු දෙකක් පහු වෙලත් ඒ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්න බැරි වුනේ?
එ එ ඒක තමයි ම ම මම කි කියන්නෙ බැ බැ බැරිවුනා අපට.
ඇයි ඔච්චර තිගැස්සෙන්නෙ?
තිගැස්සුනා නෙමෙයි මට මල පැන්න.
ඒ මොන මල ඉලව්වකටද?
මැදමුලනෙ මිදුලටම ගිහින් රාජපක්ෂලට ගහන්න කොන්දක් නැති උනුයි,අපේ පැත්තෙ ඉන්න වැඩ බැරි ටාසන්ලයි,තරු ගහපු දේවදත්තයොයි,පැරදුන අපතයොයි එකම හැලියක දාල කූරු ගාන්න ගිහින් තමයි මේ එකක්වත් කරන්න බැරි වුනේ,,,,,,,,,,
කාටවත් බැනලා නැත වැඩක් ආයි දෙයිද පන
මියගිය එන්නේ නැත නව පදිංචිය වුනද තැන
සැම අවබෝධව පාට නැතිව එකාමෙන් සිතන
කලට විපත් නොමවේ කසළ හරියට කරන සිත
Respect you for telling truth. You seems to be one of the respectable man in UNP.
100% true. we should appreciate him for telling the truth. please join gota one day. thank you
Aththatama amathithuma Oba raritatama hari. Parakluwela hari aththama kivuwa.a nisa obata Garu karanawa. Dan kalaya elamba atha. Oya weda beri aanduwata aayubowan kiyala weda puluwan kattiya Ekka ekathuwela obage ratata sevaya karanna. Harsh a obata jaya.