කොලඹ කුණු පුත්තලමට ගෙනයන්න ගිය ආණ්ඩුව මුදල් වෙන් කර තිබුනා.. අපට තාම එය කරගන්න බැරිවුණා..- හර්ෂද සිල්වා

April 24, 2017 at 12:22 am | lanka C news
කොලඹ කුණු පුත්තලමට ගෙනයන්න ගිය ආණ්ඩුව මුදල් වෙන් කර තිබුනා.. අපට තාම එය කරගන්න බැරිවුණා..- හර්ෂද සිල්වා

කොළඹ නගරයේ කුණු පුත්තලමට ගෙන යාම සදහා පසුගිය රජය විසින් 2015 වර්ෂය සදහා අයවැයෙන් මුදල් වෙන් කර තිබූ බවත් එය වත්මන් රජයට මෙතෙක් කරගත නොහැකි වූ බවත් නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනේදීය.

වීඩියෝව මෙතනින්

136 views
Main News