කොලඹ කොටස් දැවැන්ත වර්ධනයක….

May 13, 2022 at 3:50 pm | lanka C news
කොලඹ කොටස් දැවැන්ත වර්ධනයක….

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල විශාල මිල ඉහළ යාමක් අද සිදු විය.

අද ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 343.79 කින් හා S&P SL20 දර්ශක ඒකක 139.56 කින් ඉහළ ගියේය.

එම ඉහල යාම පෙර දිනයට සාපේක්‍ෂව 4.43‍්‍%ක හා 5.52‍්% ක වර්ධනයකි.

අද ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,098.41 ක් හා S&P SL20 දර්ශක ඒකක 2,669.73 ක් වූ අතර අද දිනය තුල රුපියල් බිලියන 2.18 ක ගණුදෙනු සිදුව ඇත.

47,208 views

13 Comments to “කොලඹ කොටස් දැවැන්ත වර්ධනයක….”

  1. අමරබංදු says:

    බැසිල් හිතවාදීන් ඉරිසියාවේ පැලෙනව ඇති ඇඳිරි නීතිය වෙලාවෙ ගෙවල්වලට වෙලා..

    • NuwanJ says:

      කට කට හවුල් ගෙමක් ගහන්නෙ කියල දන්නෙ නැද්ද

  2. Unfortunate Fortunes says:

    තව මාස කීපයකින් එළඹෙන ශීත සෘතුව යුරෝපීයයන්ට අතිශයින් කටුක වීමට ඉඩ ඇත.රුසියන්-යුක්රේන යුද්ධය මුල්කරගෙන රුසියාවට සම්බාධක පැනවීමට ගොස් ගෙල පටලවා ගත් ගෑස් අර්බුදය හමුවේ ශිතලෙන් පලා යන යූරෝපීයයන් උනුසුම සොයා ඩොලර් පවුම් අතැතිව ලංකාවට කඩා වැදීම අනිවාර්යය.
    ඉදිරියේදී යුරෝපයේ සිට ලංකාවට ගලා ඒමට නියමිත මේ ඩොලර්,යුරෝ සහ පවුම් නැවත කොල්ලකාගැනීමට ඔවුන් උපක්‍රම සකසනු ඇත.එක උපක්‍රමයක් නම් දැනට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම තම බැලයෙක් යොදාගෙන නැවත සක්‍රිය කරවා ගැනීමය.තවත් උපක්‍රමයක් වනු ඇත්තේ ආර්ථික ආධාර මුවාවෙන් අද වැඩි පොලියට ලබා දෙන ණය යොදාගෙන හෙට ලැබෙන දේ නැවත කොල්ල කා ගැනීමය.

  3. 3% ට බය බයියා. says:

    පෝලිම් වලත් දෑවැන්ත වර්ධනයක්.

  4. සමන්මලි says:

    අනුර හරි සජිය හරි බරගත්ත නම් මෙලහකට අර්තිකෙ හන්ශියි .

  5. Hesh says:

    මෝඩයෝ උදේ ඉදන් හවස් වෙනකන් ගෝල් ෆේස් එකේ කාලය ගත කරනවා. මොලේ තියෙන එකා කොටස් වෙලදපොලේ හරි අයෝජනය කරලා කීයක් හරි හොයාගන්නවා.

    අන්න ඔහොමයි ඇති නැති පරතරය ඇති වෙන්නේ. නැතුව සමාජවාදියෝ හිතන විදියට සමාජ අසාධාරනය නිසා නෙවේ.

  6. Unfortunate Fortunes says:

    තව මාස කීපයකින් එළඹෙන ශීත සෘතුව යුරෝපීයයන්ට අතිශයින් කටුක වීමට ඉඩ ඇත.රුසියන්- යුක්රේන යුද්ධය මුල්කරගෙන රුසියාවට සම්බාධක පැනවීමට ගොස් ගෙල පටලවා ගත් ගෑස් අර්බුදය හමුවේ ශිතලෙන් පලා යන යූරෝපීයයන් උනුසුම සොයා ඩොලර් පවුම් අතැතිව ලංකාවට කඩා වැදීම අනිවාර්යය.
    ඉදිරියේදී යුරෝපයේ සිට ලංකාවට ගලා ඒමට නියමිත මේ ඩොලර්,යුරෝ Iසහ පවුම් නැවත කොල්ලකාගැනීමට ඔවුන් උපක්‍රම සකසනු ඇත.එක උපක්‍රමයක් නම් දැනට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම බැලයෙක් යොදාගෙන නැවත සක්‍රිය කරවා ගැනීමය.තවත් උපක්‍රමයක් වනු ඇත්තේ ආර්ථික ආධාර මුවාවෙන් අද වැඩි පොලියට ලබා දෙන ණය යොදාගෙන හෙට ලැබෙන දේ නැවත කොල්ල කා ගැනීමය.

    • ”…….. ආර්ථික ආධාර මුවාවෙන් අද වැඩි පොලියට ලබා දෙන ණය යොදාගෙන හෙට ලැබෙන දේ නැවත කොල්ල කා ගැනීම………” මේ කතාව පොඩ්ඩක් පැහැදිළි කරන්න.

  7. Nishanthi says:

    Monawa unath RANIL thamai oya 225 tama inna ugath hoda videsha sabadatha pawathwaa gayha heki ekama sudussa.visheshayenma me wage aseeru welaawaka.sajith ho anura nam palak naa.maasa 6 kata thamai me paalanaya gena enne.namuth munta me maasa 6 tath thamange balaya ganna thiyena kedarakama.

  8. අතුල says:

    බලවත් රටවල් අත්‍යවශ්‍ය කියන දේවල් ටික ගන්න තාවකාලික ගානක් දෙයි ජනතාව සතුටු කරන්න හැබැයි ඒවා ට්සුනාමි බව තේරුම් ගන්න කොට too late..
    ඔය කොටස් වෙළඳ පොළ ඉස්සුවාට දවසකට දෙකකට රට තියෙන අගාදයෙන් ගොඩ ගන්න හිතන්න වත් බැහැ…

  9. Nuwan says:

    කාලකණ්ණි අනුරයා දැන් දත කට පූට්ටු වෙලා හිතනවා ඇති ඊලඟ කඩාකප්පල්කාරි වැඩේ කොහොමද කරන්නෙ කියලා. ඌට කඩේ යන ජෙප්පන්ටත් රට විනාස වුණත් කමක් නෑ උන්ගේ දහ ජරා පක්ෂෙට බලය එනවා නම්.

  10. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා. ගෝටා-රනිල් සන්ධානයකින් රට ගොඩ ගන්න පුලුවන්. හොඳම මොල දෙකක් එකතු වුනේ. මිනිමරු ලපයා බූරු පුටානෝ හාන්සි.

Leave a Comment

Main News