කොලඹ කොටස් වෙළද පොලේ තොරතුරැ මකයි..?

March 23, 2017 at 10:40 am | lanka C news
කොලඹ කොටස් වෙළද පොලේ තොරතුරැ මකයි..?

කොලඹ කොටස් වෙළද පොලේ නිල වෙබ් අඩවියේ පසුගිය වසර 5-10 කාලයක් දක්වා කොටස් මිල හැසිරීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට පැවති පහසුකම සීමා කර ඇතැයි කොටස් වෙලදපල ගණුදෙනුකරුවෝ කියති.

මේ වන විට දැකගත හැකිව ඇත්තේ වසරක කාලයක් සදහා පමණක් වෙනස් වීම් බවද පවසන ඔවුන් මෙමගින් සිදු වන්නේ ගනුදෙනුකරුවන්ට කොටස් වෙලදපල ගැන ඇති විශ්වාසය තවත් බිද වැටීමක් යයිද කියයි.

දෙස් විදෙස් ආයෝජකයින් කොලඹ කොටස් වෙළදපලේ අයෝජනය කිරීමට පෙර විශාල වශයෙන් තොතුරු ලබා ගන්නා හා අධ්‍යනය කරන කොටස් වෙළදපල වෙබ් අඩවිය මගින් මෙසේ තොරතුරු සැගවීම නිසා ආයෝජකයින් තුල දැක ඇතිවන බවද ඔවුන් කියා සිටිති.

41 views

2 Comments to “කොලඹ කොටස් වෙළද පොලේ තොරතුරැ මකයි..?”

  1. nanayakkara says:

    අවුරුදු 02 න් මහා භාන්ඩාගාරයම හිස් කලා අනාගත දරුවන්ට රට වත් ඉතිරි කරලා යනවද කරුණාකරලා යහපාලකයෝ!!!!

  2. බකලදාස says:

    ඔස්තාර්ලගෙ වැඩ බයියන්ට තේරෙන්නෙ නෑ!

    😊

Main News