කොලඹ කොරෝනා පරීක්‍ෂණ රැසක්.. කිසිදු ආසාදිතයෙක් නෑ.. අවදානම හොදටම අඩුයි..

May 11, 2020 at 3:00 pm | lanka C news
කොලඹ කොරෝනා පරීක්‍ෂණ රැසක්.. කිසිදු ආසාදිතයෙක් නෑ.. අවදානම හොදටම අඩුයි..

මේ වන විට රට තුළ නාවික හමුදාවේ ඇති කොරෝනා පොකුර හැරෙන්නට සියලු කොරෝනා පොකුරු පාලනය කර ඇති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.

නාවික හමුදා පොකුරද මේ වන විට සෞඛ්‍ය අංශ විසින් පාලනය යටතට ගෙන අවසන් බව ද ඇය පැවසීය.

පසුගිය දිනවලදී කොළඹ නගරයේ කොරෝනා පරීක්ෂණ රාශියක් සිදුකළ නමුත් එම පරීක්ෂණවලින් එකදු රෝගියකු හෝ හමු නොවූ බවත් ඇය සඳහන් කළාය.

අද වන විට රට තුළ කොරෝනා අවදානම හොඳටම අඩු වී ඇති නමුත් නව රෝගියෙකු හමුවුණොත් යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වන බවද කියා සිටියාය.

එනිසා අත්‍යවශ්‍යම කාරණාවකට හැරෙන්නට වෙන වෙන දේවල් වලට නිවසින් එළියට එන්න එපා යැයි ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටින බවද ඇය අවධාරණය කලාය.

89 views

13 Comments to “කොලඹ කොරෝනා පරීක්‍ෂණ රැසක්.. කිසිදු ආසාදිතයෙක් නෑ.. අවදානම හොදටම අඩුයි..”

  1. ජානක says:

    අරලිය ගහ ස්ටාෆ් එකෙයි ජනාධිපති ගේ ස්ටාෆ් එකයි ටෙස්ට් කරලා කොළඹ නගරයේ කොරෝනා නැතැයි කීම විහිළුවකි.

    • අල්ලපු ගෙදර තිනන් says:

      එහෙම කියන විහිළුකාරයාද ඔබමය.

    • අල්ලපු ගෙදර තිනන් says:

      කොරෝනා හොඳ කලත් ඔබ වැන්නන්ගේ කුහක කම හොඳ කරන්න බැරි වෙයි.

  2. Nawodhi says:

    GMOA must be responsible for this economic disaster. They scared and still do that for their own gains. Cut their full salaries for this damage they made.

  3. Gunaruwan says:

    Ah Attada? ehenam ikmanata curfew ain karala chande tiyanna awashya pasu bima hadanna.

  4. Saradiel says:

    අපේ හෙළ බිමට දළදා හිමි පිහිටයි

  5. Sa-jith says:

    කට!කට!
    යකඩෝ ආයෙ කා ගන්න එපා කියෝල.

  6. අපි UNP says:

    Great!.. පක්ෂ බේදයෙන් තොරව UNP අපිත් මේ වැඩ පිලිවලට සහයෝගය දෙනවා…

  7. ගන්ජ බන්ඩා says:

    ඇන් කොරෝනා කාරයො අඩු වෙලා වෛද්‍ය සංගම් වලට හරි ප්‍රශ්ණයක් වෙනවනෙ.

  8. Dikman Aiyya says:

    THANK YOU GOTA,…and the TEAM,…Brilliant job so far…Proud to be a Sri Lankan. With very limited resources..and immediately after a 4 year curse that ruined this country so many ways,…YOU pull this off once again like a true CHAMP..like ending the 30 year war. LOVE YOU.

  9. Podda says:

    Very good news.. Thanks all behind the task

  10. රටේ එකෙක් says:

    Screen shot ekak gahala thiyagaththa.. 🤗