කොලඹ කොරෝනා පාලනය අපෙන් ගිලිහුනා.. රෝගීන් විශාල ලෙස වාර්තා වෙනවා..- PHI සංගමය දැනුම් දේ…

November 28, 2020 at 10:02 pm | lanka C news
කොලඹ කොරෝනා පාලනය අපෙන් ගිලිහුනා.. රෝගීන් විශාල ලෙස වාර්තා වෙනවා..- PHI සංගමය දැනුම් දේ…

කොළඹ මහා නගර සභා සීමාව තුල කොරොනා වයිරස් ව්‍යාපෘතිය තම පාලනය යටතේ තවදුරටත් නොපවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මේ වන විට කොළඹ නගර සභාවෙන් සීමාවෙන් විශාල වශයෙන් වාර්තා වන බවයි.

එසේ වුවද රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල වශයෙන් උත්සාහ දරමින් සිටින බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

45,234 views

10 Comments to “කොලඹ කොරෝනා පාලනය අපෙන් ගිලිහුනා.. රෝගීන් විශාල ලෙස වාර්තා වෙනවා..- PHI සංගමය දැනුම් දේ…”

  1. ගිහාන් පෙරාතු says:

    එදා
    Thank you Sir !!!
    Respect Sir !!!
    Excellent Sir !!
    Well-done Sir !!

    මෙදා
    අපිට කෙල උණා Sir
    දැන් බේරී වීගෙන එනවා Sir
    දැන් ඔයා වැඩ බැරි Sir
    දැන් ඔයා Fail Sir

  2. Kevin says:

    දැන්වත් රට වහන්න. හැමටම වඩා වැදගත් මිනිස් ජීවිත නේද?

    • Eranda says:

      You are correct. At least please closed Colombo for 6 weeks.

    • ගරසරප says:

      වහන්න. ඒ විතරක් නෙවෙයි හැමෝම සල්ලි කාරයොන්ගෙන් බද්දක් ගහන්න. ඒ බද්දෙන් අසරන මිනිස්සුන්ට කන්න දෙන්න.

    • රට වහාගෙන දැමුවාට පසු රටේ මිනිසුන් කන්න බොන්න ඉල්ලනවිට තොගේ ඇටදේකද කන්න දෙන්නේ.පෙනෙන්නේ නැද්ද වහාලාදෑමුවට පසු උන් කියන කරන දේවල්? නිකම් මෝඩ කථා කියවන්න එපා හරකෝ.

    • Raadika says:

      Not country! Lock down Colombo for 2 weeks.

  3. බූරු පුතානෝ සජීයා says:

    වනජීවී රාජ්‍ය ඇමැතිට විමලේට සෞඛ්‍ය අමාත්‍යාංශය බාර දුන්නනම් හැමෝටම සත්තම දාල දවස් දෙකෙන් තුනෙන් ඔය වසංගතය එළවලා දානව.

  4. John the baptice says:

    රෝසි ඉල්ලා අස්විය යුතුය.

Main News