කොලඹ ගම්පහට දෛනික ගෑස් සැපයුමෙන් 60%ක් බෙදන්නැයි දැනුම් දේ..

May 20, 2022 at 7:10 pm | lanka C news
කොලඹ ගම්පහට දෛනික ගෑස් සැපයුමෙන් 60%ක් බෙදන්නැයි දැනුම් දේ..

ලිට්රෝ සමාගම දෛනිකව බෙදාහරිනු ලබන ගෑස් සිලිනඩරවලින් 60%ක් අධි ජනගහනයක් සහිත ප්‍රදේශවලට බෙදා හරින ලෙස කෝප් කමිටු විසින් නිර්දේශ කර ඇත.

ඒ අනුව කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වලට දෛනික ගෑස් සිලින්ඩර 60% ක් බෙදා හරින ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත්තේ එම දිස්ත්‍රික්කවල විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමාසහිත බව සඳහන් කරමිනි.

ඒ අනුව ඉදිරි සති දෙකක පමණ කාල සීමාවක් තුළ මෙලෙස ප්‍රමුඛතාවය මත බෙදා හරින ලෙස ද උපදෙස් ලබාදී තිබේ.

28,319 views

7 Comments to “කොලඹ ගම්පහට දෛනික ගෑස් සැපයුමෙන් 60%ක් බෙදන්නැයි දැනුම් දේ..”

  1. Monarch says:

    Bio Gas ප්‍රචලිත කරන්න වැඩපිළිවලක් යොදන්න. Bio Gas ගෙදරදීම හදාගන්න හැටි කියල දෙන්න.

  2. FT says:

    සියලු මිනි මරුවන්ට මරන ඩඩුවම දිය යුතුයි. බේරවැව ලග අවුරුදු 16ක බස් එකෙ හිටිය ලමයව මරපු අයටත් ඩඩුවම් දිය යුතුයි. අලුගෝසුවෙක් ඕනෙනම් සතයක්වත් නොගෙන ඒ රාජකාරිය කිරීමට මම සූදානම්..

  3. Lapaya says:

    09 ත්‍රස්ත ක්‍රියාවට ජෙප්පන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.වහාමා අනුර කුමාර කියන සමූල ඝාතකයව අතඩංගුවට ගනු…ජවිපෙ තහනම් කරනු…

    • ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

      බේරේ වැවට බැස නාලා….

      මයින කපුටු බෙටි කාලා….

      හැංගුන බයියා ….ආ…වා…..

      ජෙප්පා ව මරපං කී……වා….. 🤣🤣 …..

  4. කැපුවත් පොහොට්ටුවට says:

    09 ත්‍රස්ත ක්‍රියාවට ජෙප්පන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.වහාමා අනුර කුමාර කියන සමූල ඝාතකයව අතඩංගුවට ගනු…ජවිපෙ තහනම් කරනු…

    • ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

      බේරේ වැවට බැස නාලා….
      මයින කපුටු බෙටි කාලා….
      හැංගුන බයියා ….ආ…වා…..
      ජෙප්පා ව මරපං කී……වා…..

      🤣🤣
      …..

  5. Gamarala says:

    කොළඹ ගම්පහට කිරි අනික් අයට කැකිරි කනගාටුයි.

Main News