කොලඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..

December 6, 2020 at 1:20 pm | lanka C news
කොලඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..

හෙට අලුයම 05.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම හෙට අලුයම 05.00 සිට එම දිස්ත්‍රික්ක දෙකෙහි තවත් ප්‍රදේශ 13ක අලුතින් හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

ඊට අමතරව මෙතෙක් හුදෙකලා කරන ලද සෙසු ප්‍රදේශවල හුදෙකලා කිරීම් ආකාරයෙන්ම පවතී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

147,989 views

9 Comments to “කොලඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    ලොක්ඩවුන් ප්‍රදේශවල ඉන්න ජනතාවට ආගමික මද්‍යස්ථානවලින් හරියට හිරිහැර වෙනවා.. කන් පැලෙන්න පීකර්වලින් කවිබණ , පිරිත් දානවා. වෙලාවකට හිතෙනවා මුන් මනුස්සයොද කියලා… කුඩා දරුවන්ට වැඩිහිටියන්ට හරිම හිරිහැරයි ඒ මහ පීකර් සද්දෙ..

    • lakshitha says:

      අනේ නිකන් බොරු නොකියා හිටපිය. අපි රාජකාරි වලට ඔය කියන සෑම ප්‍රදේශයකම යනවා. ඒත් ඔහොම දෙයක් වෙන්නෙ නෑ. උඹේ රේඩියෝ එකේ සද්දෙ අඩු කර ගනින්.

    • ක්‍රිමිනල් says:

      කන් 2ට උනු ඉටි ටිකක් වක් කරගනින් බං, උදේට හවසට බන පදයක් පිරිත් ටිකක් අහන එක මොන තරමි සහනයක්ද ඒකටත් පින නෑ,බුදුන් දවසත් මෙිවැනිම පවිකාරන් හිටියලු නේ

    • NGO, JVP People trying to destroy our buddism.

    • සමන්තයා says:

      අපි ඉන්නෙත් ලොක්ඩවුන් කරපු පැතිවල අපිට ඔය කියන ශබ්ද දූෂණය වඩා වැදගත් වන්නේ ආහාර පාන සපයා ගැනීම. මේ මෝඩ මනුස්සයාට පිරිත් සද්දේ විතරයි දිරවන්න බැරි. මුස්ලිම් පල්ලි වල මහ පාන්දර දාන ශබ්දය ඇහෙන්නේ නැතිව ඇති. කරුණාකරලා මේවගේ ගොං ආතල්.දෙන්නේ නැතිව ලොක්ඩවුන් කරලා තියෙන පැතිවල මිනිස්සුන්ට කන්න බොන්න ගෙනත්.දෙන වැඩපිලිවලක් ගැන කතා.කරන්න..

  2. kamal says:

    අනන්ත බුදු ගුණ බලෙන් සියලු දුක් කරදර ලෙඩ රෝග දුරු වේවා තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏

  3. Nimal says:

    අනන්ත. බුදු. ගුණ. බලයෙන්. වසන්ගත. රෝග. දුරු. වේවා. සියලූ. දෙනා. නිදුක් වේවා. දැනට. රෝග තුරේ න්. සි ටීන. සි ය ලූ. දෙනා. එක්මන. න්. සුවය. ලැබේවා.

  4. Strong leadership required to get decision to implement the Local Traditional Medicine with Western medicine to save Sri Lanakan and drive the Economy. Otherwise, UNP, JVP, NGO & LTTE will come to power ASAP by telling about the economy and the talking of Hungry.

  5. සමන්ත says:

    රජය ලොක්ඩවුන් කරනවා ඒ මිනිස්සුන්ට කන්න බොන්න තියෙනවාද කියලා හොයලා බලන්නේ නෑ. මේ විදිහට ගියොත්.කොරෝනා වලින් නෙමේ මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ. මේ අත්දැකීම දැන් මාස ගණනක් තිස්සේ අත් විදිනවා. ගිය පාර ලොක්ඩඩුුුන්ව එකේදී රජය සෑහෙන්න වැඩ කලේ ඡන්දය නිසා බව දැන් වැටහෙනවා. අන්තිමට මේ පාරත් අපි රැවටුනා
    .

Main News