කොලඹ ජනතාවගෙන් 30%කට ඩෙල්ටා….

July 19, 2021 at 9:20 am | lanka C news
කොලඹ ජනතාවගෙන් 30%කට ඩෙල්ටා….

කොළඹ නාගරික බල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාවගෙන් සියයට විස්සක තිහක ප්‍රමාණයකට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය අසාදනය වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි.

හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප‍්‍රමාණයක් සමාජයේ සිටිය හැකි යැයි ද ඔහු පැවසීය.

එනිසා සෑම විටම සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළේ යැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

92,845 views

11 Comments to “කොලඹ ජනතාවගෙන් 30%කට ඩෙල්ටා….”

  1. Banda says:

    Colombo Metro population is apron 600,000 (?) Do your own calculations based on the above…

  2. prabath says:

    මු‍ට පිස්සු

  3. ගජමෑන් says:

    ඔරා, ඔය සෙට් වෙන්නේ කොලබ වහන්න නේද?

  4. රාජන් says:

    ඔය ගනන් හදන වැඩේ පහේ පංතියේ ශිෂ්‍යත්වය ලියන ළමයෙකුට දෙනවා !

    • Damian says:

      Well said. මුංට ගණන් විතරක් නෙවි කොමන් සෙන්ස් වත් නෑ . ලැජ්ජයි.

  5. ks says:

    සියයට 30 නෙමෙයි 5% හිටියත් තත්වය බැරෑුරුම් මොඩයිනේ කටපියන් වෛද්‍ය උපදෙස් වලට අනුගත වෙයල්ලා. මේක දේශපාලකින්ට උන්ගෙ ගැත්තන්ට ‌පේනවිදියට නොබල නිදහස් මනසින් හිතන්න ඔනෑ වෙලාවක්.බලයෙ ඉන්න උන් වගේම බලය ගන්න ඉන්න උන් කියන බයිල වැඩක් නැහැ.

    9

  6. Vaccine says:

    Vaccine gahala තියෙන්නේ ඕවා කිව්වට අපි භය නැහැ

  7. Dr Zee says:

    Most of the Sri Lankan doctors always fail badly in Mathematics and Statistics.

    මේ කියමන සත්‍යයක්‌ බව කොවිඩ් නිසා රටම දැනගත්තා.
    යකෝ 30% කට ඩෙල්ටා නම් කොළඹ මැරෙන්නේ උන්ගෙන් 0.1% ක්‌ නේ. ඉතින් ඩෙල්ටා රසයි නේ.

  8. Vaccine says:

    Vaccine gahapu nisa tamai ada loke godak minissu mask natuwa yanne

Main News