කොලඹ ජාතික රෝහලේ තිදෙනෙකුට කොරෝනා.. වාට්ටු දෙකක්, ශල්‍යාලාරයක් වසා දමයි..

October 10, 2020 at 6:50 pm | lanka C news
කොලඹ ජාතික රෝහලේ තිදෙනෙකුට කොරෝනා.. වාට්ටු දෙකක්, ශල්‍යාලාරයක් වසා දමයි..

කොළඹ ජාතික රෝහලේ සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් ජාතික රෝහලේ වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා තිබේ.

ඔවුන් හා සමීපව කටයුතු කල කාර්ය මණ්ඩලය සඳහා කොරෝනා පරීක්ෂණ කරන අතර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරමින් තිබේ.

28,581 views
Main News