කොලඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය පනවයි..

October 24, 2020 at 10:15 pm | lanka C news
කොලඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය පනවයි..

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් පහක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

වෙරලබඩ පොලිසිය, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත, කෙසෙල්වත්ත යන පොලිස් වසම් සදහා එසේ ඇඳ නීතිය පනවනු ලැබ ඇත.

කොරෝනා පැතිරීව වැලැක්වීම සදහා පනවන ලද මෙම ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි.

96,296 views

3 Comments to “කොලඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය පනවයි..”

  1. 😥😥😥😥😥😥😥 says:

    කෙතරම් පෙදෙස් නිරෝධායන කලාද
    රෝධා යන ගමන් රෑට අප්පෝ නවතීද
    මොන වැසුවත් රෑට යන කරුම නවතීද
    ඇඳිරි නීතියට කොරෝනාව බය වෙයිද

  2. කාන්තාර පළඟැටියා says:

    නාවල – රාජගිරිය – කොස්වත්ත- නාරාහේන්පිට – වැලිකඩ – බොරැල්ල වගේ පැතිවලටත් ඇඳිරිනීතිය පනවන්න ඕනෑ

  3. Aruna Dissanayake says:

    This is a good method. DON’T LOCKDOWN WHOLE COUNTRY

Main News