කොලඹ නගරය මැද වටිනා ඉඩකමට ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙක් මරා ගනිති..

March 18, 2018 at 10:00 am | lanka C news
කොලඹ නගරය මැද වටිනා ඉඩකමට ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙක් මරා ගනිති..

කොළඹ නගර මැද පිහිටි වාණිජ වටිනාකම අතින් ඉතා ඉහල ඉඩමක් සම්බන්දයෙන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු අතර උග‍්‍ර ගැටුමක් හටගෙන තිබේ.

එක් ඇමතිවරයෙක් පවසන්නේ රථ ගාලක් සදහා මෙම ඉඩම් කොටස අවශ්‍ය බවයි.

දැනට ඇති ස්වයං රැුකියා වෙලද මධ්‍යස්ථානය දිගටම පවත්වාගෙන යා යුතු බව අනෙක් ඇමතිවරයා කියයි.

මෙම වටිනා බිම් කොටම පර්චස් 25කින් පමණ යුක්ත වෙයි.

48 views

2 Comments to “කොලඹ නගරය මැද වටිනා ඉඩකමට ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙක් මරා ගනිති..”

  1. Kawada maraganan denna?

  2. Love nature says:

    නගරය මැද රථවාහන ගාල් සෑදීමෙන් වාතය විස වීමට ඉඩ ඇත මෙය වහාම තහනම් කරනු

Main News