කොලඹ නගරාධිපතිකමට ජේ.ආර්.ගේ ඥාතියෙක් එයි..
October 17, 2016 at 12:40 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එක්සත් ජාතික පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමීප ඥාතියෙකු නම් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
හිටපු නගරාධිපති ඒජේඑම් මුසම්මිල් මහත මේ වන විට මැලේසියාවේ ශ්රී ලංකා තානාපති ලෙස සේවය කරන අතර හිටපු ඇමතිනී රෝසි සේනානායක මෙම තනතුර සදහා නම් කරනු ඇතැයි කලින් වාර්තා පල විය.
Mona boruda, Mussammil thama Malayisa nehe
අන්න හැමදාම රෑට බැලීස් එකේ සූදු කෙලිනවා
මම ටැක්සි කාරයා… මම නැගලා යන්න හරිම සූරයා…,කව්ද මිත්රයා මාව නොදන්න කොළඹ හාදයා….
-රවී ජයවර්ධන
එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන්
ජේ.ආර් හෙවත් “යැංකි ඩිකී”ගේ බෑනා වන (යැංකි බෑනා) රනිල් වික්රමසිංහට රට ගැන හැගීමක් නැති බව අස්වර් පවසයි.
http://uk-ua.fb.me/heresthetruthsl/videos/454810588057435/