කොලඹ නගරාධිපතිකමට ජේ.ආර්.ගේ ඥාතියෙක් එයි..

October 17, 2016 at 12:40 pm | lanka C news
කොලඹ නගරාධිපතිකමට ජේ.ආර්.ගේ ඥාතියෙක් එයි..

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂ කොළඹ නගරාධිපති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමීප ඥාතියෙකු නම් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

හිටපු නගරාධිපති ඒජේඑම් මුසම්මිල් මහත මේ වන විට මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන අතර හිටපු ඇමතිනී රෝසි සේනානායක මෙම තනතුර සදහා නම් කරනු ඇතැයි කලින් වාර්තා පල විය.

30 views
Main News