කොලඹ නගර සභාවේ 83කට කොරෝනා..
November 4, 2020 at 10:02 pm | lanka C news
කොළඹ මහ නගර සභාවේ සේවය කරන සේවකයන් 83 දෙනෙකුට කොරෝනා වෛරසය ආශ්වාස ආසාදනය වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය මේ බව තහවුරු කර ඇතැයිද එම වාර්තාවන් සඳහන් කරයි.
මෙම ආසාදිතයන් විවිධ ප්‍රදේශවල සිටින කොරෝනා පොකුරු සමග සම්බන්ධතා දක්වන බව තහවුරු වී ඇතැයි ද ඇය සඳහන් කර තිබේ.
මේක බුරු පුතාගේ සැලසුමක්, රෝසි දල වැඩේ කරේ, පහුගිය දොහේ ඔය ගෑනි තනි මතයට වැඩ කොලානේ, බුරු පුතාට ඕනේ රටම corona වලින් වැහිලා කියල ආණ්ඩුව අමාරුවේ දැනට, මොන්ගලයත් support