කොලඹ නගර සභාවේ මංගල සැසියේ කෑම බිල ලක්‍ෂ පහලොවයි..

May 1, 2018 at 12:00 pm | lanka C news
කොලඹ නගර සභාවේ මංගල සැසියේ කෑම බිල ලක්‍ෂ පහලොවයි..

පසුගිය 05 වැනිදා පැවති කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරයේදී ආහාර සැපයීම සදහා නගර සභාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 15ක් වැය කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රී චරිත ගුණරත්න මහතා පවසයි.

මන්ත‍්‍රීවරුන් 119 දෙනෙකු සදහා මෙතරම් විශාල මුදලක් පළමු දිනයේම වැය කිරීම ගැන තම බලවත් අප‍්‍රසාදය පල කරන බවද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරුනට ආහාර සපයන බව කියමින් එදින පැමිණ සිටි තවත් 500 දෙනෙකුට ආහාර සැපයීම වඩාත්ම පුදුම සහගත කරුණ බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

සභාවේ මංගල සැසියේ ආහාර පාන සදහා නගර වැසියන්ගේ බදු මුදල් මෙසේ නාස්ති කිරීඹ කිසිසේත්ම අනුමත කල නොහැකි බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

227 views

5 Comments to “කොලඹ නගර සභාවේ මංගල සැසියේ කෑම බිල ලක්‍ෂ පහලොවයි..”

  1. ajita de costageneral strike says:

    DON CATERING

  2. Ruwan says:

    මොනවා කරන්නත් කාල බීල ඉන්න එපැයි.

  3. lion says:

    සුලු ජාතීන්ගෙන් කොලබ නගරය බේරාගන්න කොළඹ මහ නගර සභාව පාලන බලය හමුදාවට බාර දිය යුතුය

  4. Kolitha says:

    kamak naha ban mahabakuwams ulaakaapu ubalata….mewa luunubikawal…..wenasa sapaine……dan harine….

  5. Upul says:

    There is nothing new in this. The politicians consider the tax money does belong to them, and can do whatever they want, with that money. What they want is poor people to pay their taxes and make that pot bigger, for them to use it like drunken sailors.

Main News