කොලඹ නගර සභා සේවකයෙකුට කොරෝනා.. සියළු දෙපාර්තමේන්තු වසා දමයි..

October 15, 2020 at 12:00 pm | lanka C news
කොලඹ නගර සභා සේවකයෙකුට කොරෝනා.. සියළු දෙපාර්තමේන්තු වසා දමයි..

කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ නගර සභා සේවකයකු හඳුනාගෙන තිබේ.

මෙම සේවකයා නගර සභාවේ පුන්‍ය කොමසාරිස් අංශයේ සේවකයකි.

මේ වන විට කොළඹ නගර සභාවට අයත් සියලු දෙපාර්තමේන්තු කිසිවෙකුට පැමිණීමට හෝ ඉන් පිටවීමට නොහැකි වන ලෙස වසා දමා තිබේ.

ආසාදිතයා ගේ සමීප ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබේ.

පවතින තත්වය සලකා කොලඹ නගර සභාව මහජනයා සදහා සති දෙකක කාලයකට යසා දැමීමට තීරණය කර ඇත.

52,511 views

One Comment to “කොලඹ නගර සභා සේවකයෙකුට කොරෝනා.. සියළු දෙපාර්තමේන්තු වසා දමයි..”

  1. RED BULL says:

    රෝසිටත් සති දෙකක් තහනම්ද​?

Leave a Comment