කොලඹ නගර සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක්..

August 8, 2019 at 8:40 am | lanka C news
කොලඹ නගර සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක්..

කොළඹ මහ නගර සභා සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ එම නගර සභාවේ කසළ වෙනත් ප‍්‍රදේශයන්හි කසළ අංගනවලට භාර නොගැනීමයි.

එසේ අය කර ගන්නා බදු මුදල් මගින් නගර සභා සීමාවේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීමට අපේක්‍ෂිතයි.

58 views

11 Comments to “කොලඹ නගර සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක්..”

  1. කසල බුජන් says:

    පිටරැටියන්ට ලංකාවට ඇතුලු වීමට නොමිලේ වීසා දීල, ලංකාවේ උන්ට කොලඹට ඇතුලු වීමට කසල බද්දක්. ස්වභාවිකවම කසල තීරන ජනිත වෙන කසල මොල ටික ෆුල් ටයිම් වැඩ.

    • King Bull says:

      මේ දෙක අතර තියෙන සම්බන්දය කියල දෙන්න කෙනෙක් ඉන්නවද

  2. Jagath Silva says:

    China wisin Ughur minsun kandawuruwala randawa thabeema nawathanu

  3. RAVI K says:

    This is good move but it should not be imposed on public transport or staff services.
    Private vehicles should be imposed good move. But it doesnt pave the way to retaliation.

  4. Gayantha says:

    Town wala ooka karana eka hodai. Traffic wath adu wai. Habai public transport walin ganna eka nam wairadi.

  5. asitha says:

    මීට හේතුව වී ඇත්තේ එම නගර සභාවේ කසළ වෙනත් ප‍්‍රදේශයන්හි කසළ අංගනවලට භාර නොගැනීමයි??? යකෝ මුන් බදු මාර තර්කනේ දාන්නේ? තව ටික දවසකින් කියයි පාරේ පඩ නිසා වාතය අපිරිසිඳු වෙන නිසා පාරවල් වල පයින් යන එවුන්ගෙන් බද්දක් අයකරන්න ඕනේ කියලා. කොළඹ වාහන තදබදය තියෙන්නේ හරිහමන් මහජන ප්‍රවාහන පහසුකමක් නැති නිසයි. වැඩට එන්නේ සහ වැඩ ඇරිලා ගෙදර යන්නේ කෝච්චියේ බස් එකේ යාර දෙකක් එළියේ එල්ලිලා. 225+ජනාධිපතිට ලක්ෂ 400 බදු රහිත වාහන. වරකෝ ඊළඟ චන්දෙට තොපිට ගහලා එලවනවා. දැන් චොයිස් එකකට තියෙන්නේ නාගහනන්ද විතරයි. වෙන විකල්පයක් නැහැ.

    • Amda says:

      නාගයා කොරයි මේන් කියල. ….අනේ බොල….!!

      වෙනස වෙනස කියල එක පිස්සෙක් අල්ලගෙන රට කෑවා….. දැන් ඉතුරු වෙලා තියෙන ටිකටත් කෙලින්න තවත් පිස්සෙක්.

      යකෝ රාජ්‍ය පාලනයට කලින් ආයතනයක් වත් පාලනය කරලා තියෙන්න ඕනෙ……….ගඩු ලෝයර් කෙනෙක් මොනවද දන්නේ රටක් පාලනය කරන හැටි ගැන???

      කටින් නම් අපිටත් පුලුවන් බතල හිටවන්න…ඒත් තව පිස්සෙක් අරගෙන ටෙස්ට් කරන්න කාලයක්ද මේක???

      වැඩක් කරලා ඔප්පු කරපු එකම මිනිහා ගෝඨා විතරයි.

  6. sw says:

    ගද ගහපිය බදු ගහපිය

  7. Sadda says:

    ඒ කියන්නේ එකතුවන කසල උදේ දවල් රෑ ජනතාවට කන්න දෙන්නද හදන්නේ. එහෙම නැත්නම් ඒ සල්ලි වලින් රෝසිට තවත් කක්කුස්සියක් හදන්න ද ?

  8. Asoka says:

    අපි පිටරටවල ඉඳලා එනකොට ගෙන්න දෙන්නේ විස්කි බෝතල් 2යි. කුණු නම් කන්ටේනර් පිටින් ගෙන්න දෙනවා. දැන් පිටරටවල රෝහල් වලින් විසිකරන විකිරණශීලී සහ විෂබීජ ඇති කුණු නම් කිසි කරදරයක් නැතිව රටේ ගොඩ ගහනවා. අනේ අපොයි එංගලනේතෙන් නම් කුණුත් බාරගන්නවා. ඉන්දියාවෙන් නම් සුවසරිය ගිලන් රථත් එපා කියලා වයිද්යවරු ස්ට්‍රයික් කරනවා. කෝ මේ වයිධ්‍ය සභාව?? GMOA කෝ ??? මුන් වගේ කාලකන්නි හැත්තක්

  9. Love nature says:

    “ගමේ ගෙදරකට සෙනේ ඇතිව සිටි බලු කුක්කට මොන බදුද අනේ! – තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද ඉදිරි දිනේ

    සුද්දගේ බලු බද්ද ගැන කතා කළෝ කීවේ එබඳු කවිය.