කොලඹ නම් දැරු පාසැලක සිසුන් රොත්තක් බාලිකා පාසැලකට කඩා පනී.. කෙල්ලන්ට වැඩ පෙන්නද්දී 20ක් අත්අඩංගුවේ..

March 3, 2020 at 10:00 am | lanka C news
කොලඹ නම් දැරු පාසැලක සිසුන් රොත්තක් බාලිකා පාසැලකට කඩා පනී.. කෙල්ලන්ට වැඩ පෙන්නද්දී 20ක් අත්අඩංගුවේ..

කොළඹ නගරයේ ප්‍රධාන පිරිමි පාසලට සිසුන් 20 දෙනකු පොලිසිය විසින් පොලිස් බාරයට ගෙන ඇත.

කොළඹ ප්‍රධාන බාලිකා පාසල් බලහත්කාරයෙන් කඩා පැනීමට උත්සාහ කළේ යැයි එම පිරිස පොලිස් බාරයට ගෙන තිබේ.

මේ දිනවල ක්‍රියාත්මක අන්තර් පාසැල් ක්‍රිකට් තරගවක් අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.

303 views

21 Comments to “කොලඹ නම් දැරු පාසැලක සිසුන් රොත්තක් බාලිකා පාසැලකට කඩා පනී.. කෙල්ලන්ට වැඩ පෙන්නද්දී 20ක් අත්අඩංගුවේ..”

  1. john the baptice says:

    යු එන් පි අකිල පාසල්වල දරුවන්ට ලිංගික ගැන උගන්වපු එකේ ප්‍රතිපල

    • Sam - Canada says:

      john the baptice බොරු කථා එපා!
      අකිල උගන්නපු විදියට උන් පනින්න තිබුනේ කොල්ලොගේ ඉස්කෝලෙකටනේ

  2. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    ලෝකයේ දියුණු රටවල්වල බාලිකා පාසල් සහ බාලක පාසල් කියලා භේදයක් නැහැ. තියෙන්නේ මිශ්‍ර පාසල්. මිශ්‍ර පාසල්වලට ගිය අයට ඔය මෝල නැහැ. එකට ගැහැනු පිරිමි ඉගෙනුම ලබද්දී වෙනසක් කියලා දෙයක් දැනෙන්නේ නැහැ. මේ ක්‍රමය වෙනස් කළ යුතු කාලය දැන් පැමිණ ඇත.

  3. Mahesh Gamage says:

    Dan enna samahara evuntath specially university yana buddhimath kiyana ewunta thiyenawa podi Kupe amaruwak.
    me wage ewun campus giyama JEPPO unge amaruwa double karanawa.

    ekata ethin honda “injection ” deka thunak dunnama hari yanawa.

    mun maha wasangathayak me ratata.

  4. samantha says:

    ඕක කලකට ඉස්සල්ලා ඉඳන් තියන එකක්. දැන් දුසිරිත් වැඩි හින්දයි ප්‍රශ්නය. කෙල්ලොත් ඕකට පොඩි කිචියක් තියනවා. සමහර කොල්ලො ගර්ල් ෆරෙන්ඩ් ට කියලා එන්නෙ “අද අපි එනවා” කියලා. ඕවාට උන්ව හිරේ යවලා වල්මත් කරන්න ඕන නෑ. ඒ අතර මත් ඇබ්බැහියො ඉන්නවා නම් අනිවාර්‍යයෙන් හිරේ දාන්න ඕන. හැබැයි සරසවි සිසුන් කියන එවුන් කරන්නෙ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඒ නිසා උන්ව නම් එලවන්නම ඕන.අනික නවක වදය වගෙ පහත් චර්‍යා දැන් ඉස්කෝල වලටත් ගිහින් තියන්නෙ ඒ ගැන නිසි පියවර නොගැනිඑම නිසාමයි.

  5. Dilini says:

    Thuttu deke wada munta pirimi kiyannath lajjai. E tharamata pirimikama hallu wemin yanawa.Munta hondai gown andanna. Cardbord pirimi.