කොලඹ පාරවල් වසා ධීවරයින් විරෝධතා..
October 18, 2016 at 12:40 pm | lanka C news
කොළඹ නගර ශාළාව ආසන්නයේ පවත්වන විරෝධතාවයක් නිසා ආසන්න මාර්ගයන්හි දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබේ.
ධීවරයින් පිරිසක් විසින් මෙසේ විරෝධයේ යෙදෙන්නේ නීති විරෝධී ලෙස සිදු වන ධීවර කටයුතු නවතා දමන ලෙසයි.