කොලඹ පුරා හදිසි සෝදිසි මෙහෙයුමක්..

April 25, 2019 at 12:00 pm | lanka C news
කොලඹ පුරා හදිසි සෝදිසි මෙහෙයුමක්..

කොලඹ නගරයේ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ජනපති ලේකම් කාර්යාලය හා කොළඹ ගෝල්ෆේස් හෝටලය මාර්ගවල බර වාහන ධාවනය නවත්වා ඇත.

කොලඹ ඇතැම් රාජ්‍ය හා පුද්ගලික ආයතන සේවයනට ආයතන තුලටම වී සිටින්නැයි ඒවායේ පාලනාධිකාරිය විසින් දන්වා තිබේ.

කොළඹ ප‍්‍රධාන ස්තාන කිහිපයකම ආරක්‍ෂාව තර කර තිබේ.

මේ අතර රට පුරා විවිධ ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

180 views

5 Comments to “කොලඹ පුරා හදිසි සෝදිසි මෙහෙයුමක්..”

  1. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    කෑගහල කෑගහල බුද්ධි අංශ හිරේ දැම්ම නම් ජෙප්පන්ටයි UNP කාරයින්ටයි කියමු බෝම්බ හොයන්න කියලා. 8 පාස් ආමි කාරයින්ට පැත්තකට වෙලා වැඩක් බලා ගන්න කියමු.

    -පච කුමාරගේ පච වලට රැවටිලා රටට කරපු විනාශයක්!

  2. Exclusive.A says:

    US military allegedly promoting ISIS in Afghanistan :
    The US military is allegedly allowing members of the ISIS, which have suffered serious defeats in Syria and neighboring Iraq, to infiltrate Afghanistan even as US is engaged with peace talks with Taliban for sake of stability in the landlocked country.
    There are allegations that weapons are often transferred to the territory of Afghanistan by helicopters without identifying insignia. With the US and NATO fully controlling the skies over Afghanistan, there is every reason to believe they had a hand in that, or at least, did not hamper these flights, sources alleged – The Economic Times

  3. modaya says:

    අයි පල්ලි සෝදිසි කරන්නේ නැත්තේ?

  4. SL says:

    හරිම සොඳුරුයි , අවුරුදු ගානකට සිට කාතන්කුඩි ,එරාවුර් වලට පිළිමයක් එක්ක වාහනයක් ගියත් ගහන්න ගත්තේ,පොලිසියෙන්ට නීතිය ක්‍රියාත්මක කරන්න තියා ඉන්නවත් දුන්නේ නැහැ ,නැගෙනහිර ව්හෙර විහාර නටබුන් හිතේ හැටියට විනාශ කරා ,මරා,සිරා,රනිල් බකන් නිලාගෙන චන්ද ගැන සිහින මවමින් හිටිය ජවිපෙ හැත්තෑ හාමුදුර්වන්ට බැන බැන හිටිය ..දැන් සතුටුයි නේ

Main News